කැන්ඩිය විතරක් නෙමෙයි අපිත් ඉන්නව හරිය...
කොහේ යන්නද.. ඔන්න ඔහේ හිටු...![]()
10 ට විතර එයි මම හිතන්නේ


කැන්ඩිය විතරක් නෙමෙයි අපිත් ඉන්නව හරිය...
කොහේ යන්නද.. ඔන්න ඔහේ හිටු...![]()



අපොයි රෑට ගෙදර යන්න බස් නෑනේ බන්
දවල්නම් ඕන එකක්
මේ පාරත් එහෙමම වෙයි වගේ..ගිය සතියෙ ගිය කසුන්ගෙ සිංදුවෙන් අපි දවස් ගාණක් පිස්සු හදන් හිටියා මචං![]()




අනිවා ඉතින් මේ ගමය ලෝකෙටම එකයි
හැබැයි ඔයා තරම් හුරතල් නංගියෙකුත් ලෝකෙටම එකයි![]()


අපිත් කන බොන මිනිස්සු බන්
ඕව පෙන්නලා පිස්සු වට්ටවන්න එපා![]()
ඇයි ඔය ඉන්න ඩයල් එකත උඹට ගල් කැපුවද?![]()
තරි මාමාගෙං , නෑ නෑ ඒක අහන්න ඕන නෑ බං දැං.. අතීතය වැලලී ගියදෙං![]()





ආදරය කියන්නේ විඳ වීමක් තමා බන් ..විරහව විඳින්නම ඕන ආදරය කියන්නේ මොකක්ද කියල දැනගන්න !!
![]()



ලංකාවෙ නම් මෙහෙම කරාවිද
විහිළුවක් කොලේ
ඔහේ එන්න බෑ
හෙට යනවා අපි



aiyoooooo salliii
oya nam loweth ne






