සහෝදරයා සංවරව හැසිරෙන්නේ නම්
යහපතකි
මේ පුද්ගලයා නම් මා නොදන්නෙමි
එහෙත් මේ පින්තූරයෙන් ගම්ය වෙන අදහස ආදර්ශය ගල් කපනවාට වඩා නම් උතුම් වේ යැයි සිතමි.
පලයන් පොන්ස් යන්න

ඌ උඹට කපපු බවනං පේනවා

සහෝදරයා සංවරව හැසිරෙන්නේ නම්
යහපතකි
මේ පුද්ගලයා නම් මා නොදන්නෙමි
එහෙත් මේ පින්තූරයෙන් ගම්ය වෙන අදහස ආදර්ශය ගල් කපනවාට වඩා නම් උතුම් වේ යැයි සිතමි.


ආදරය කියන්නේ විඳ වීමක් තමා බන් ..විරහව විඳින්නම ඕන ආදරය කියන්නේ මොකක්ද කියල දැනගන්න !!
![]()

මේ පාරත් එහෙමම වෙයි වගේ..
කිඹුලා හරියටම නිලය බලලා බෙහෙත දෙන්නෙ...![]()


ලගදිම මුට එහම වෙයි වගේ නංගි කොහෙද ඉතින් දුක තමා![]()
මම හිතන්නේ බ්ලැකා ගැන.කවුරු ගැනද මේ කියන්නේ....?? හුටා GT.........!!![]()
![]()

ලංකාවේ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න ලස්සන වෙන්න ඕනි,ෆැෂන් කරන්න ඕනි
තව කොච්චරක්ද?