2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොළම පුදේශයේ තරුණයෙක්..
    දඩබ්බරයි, සංගීතයට හුරුයි, කී බෝඩ් වාදකයෙක්

    ප්‍රථම ආදරේ බිද වැටුනි...
    විරහා වේදනාවෙන්ම සංගීතය ජය ගනියි...

    මං අඩලා වැලපුනත් ඔයා තේරුම් ගන්න කෙල්ලේ මගේ ලෝකයේ රජ්ජුරුවෝ ඔබයි... මේ අරමුණැතිව කොල්ලා ගීයක් ගයයි

    ( හද අඩලා... හිත බිදිලා.. ගීතය වාදනය වෙයි , )



    :yes::yes::yes::yes::yes:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ela machasla thanks!
    Thanks Mr. Chachi fr the msg. :)
    11.gif
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ තරුණයා මෙහෙම ඉන්නකොට...
    තවත් රූමත්, කටහඩ ලස්සන ගමේ කෙල්ලෙක් හමුවේ...

    කෙල්ල කොල්ලාව අළුත් ජීවිතයකට රැගෙන යයි...

    (ඉර පායා ගීතය වාදනය වෙයි...)

    අතුල සමිකාගේ ආදර කතාව දෝ මට සිතේ... :rolleyes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කොළම පුදේශයේ තරුණයෙක්..
    දඩබ්බරයි, සංගීතයට හුරුයි, කී බෝඩ් වාදකයෙක්

    ප්‍රථම ආදරේ බිද වැටුනි...
    විරහා වේදනාවෙන්ම සංගීතය ජය ගනියි...

    මං අඩලා වැලපුනත් ඔයා තේරුම් ගන්න කෙල්ලේ මගේ ලෝකයේ රජ්ජුරුවෝ ඔබයි... මේ අරමුණැතිව කොල්ලා ගීයක් ගයයි

    ( හද අඩලා... හිත බිදිලා.. ගීතය වාදනය වෙයි , )


    :yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ දෙන්නා ආදරෙන් බැදුනා...
    වැඩිපුරම ආදරේ දැනුනෙ කොල්ලට..
    ‍කොල්ල මෙහෙම කියනවා...

    (රොන් පොදක් වෙන්නම් ගීතය ප්‍රචාරය වෙයි )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වෙබ් එකට වඩා, ෆෝන් එකෙන් අහද්දි ඒ වෙලාවෙම ඈහෙනවා වගේ....... :yes: එහෙනම් අපි කැපුනා.......!!