බොස්, මේක හිතන තරම්ම අලුත් concept එකක් නං නෙමෙයි. ඉස්සර රේඩියො එකේ මේ වගෙ ඒවා ගිහින් තියනවා..ඒ චාමල්89 මම තමා සහෝ
ගීත කතාව නැගල යනව වගේ![]()





ලස්සන කථාවක් මචං...හොදට ගැලපෙනවා..
![]()
මේ දෙන්නා ආදරෙන් බැදුනා...
වැඩිපුරම ආදරේ දැනුනෙ කොල්ලට..
කොල්ල මෙහෙම කියනවා...
(රොන් පොදක් වෙන්නම් ගීතය ප්‍රචාරය වෙයි )

මේක නං එච්චර හොඳ පොටක් නෙමෙයි.. නඩු යන්න පුලුවං සීන් එකක්..අයියෝ ජොනී![]()
අඩො අයියෝ ඔක අතර මැද සින්යොරේ සිංදුව එහම යනවද![]()




බොස්, මේක හිතන තරම්ම අලුත් concept එකක් නං නෙමෙයි. ඉස්සර රේඩියො එකේ මේ වගෙ ඒවා ගිහින් තියනවා..






අඩො අයියෝ ඔක අතර මැද සින්යොරේ සිංදුව එහම යනවද![]()

නෑ බං.. තව කල් තියෙනවා...දැන් ජොනි එනවා..![]()

කාගෙන්ද බන් අහන්නේ??? බ්ලැකාට PM කරන්න බෑ... උගේ inbox full..මචං අපේ ටීම් එකේ කාට හරි පටස් ගාල පණිවිඩේ දීපන් මම ගහන්නම්..![]()


බොස්, මේක හිතන තරම්ම අලුත් concept එකක් නං නෙමෙයි. ඉස්සර රේඩියො එකේ මේ වගෙ ඒවා ගිහින් තියනවා..
machan kibula awrora dilrasan sankapalaකාගෙන්ද බන් අහන්නේ??? බ්ලැකාට PM කරන්න බෑ... උගේinbox full..![]()


.


.
.



.










