2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ චාමල්89 මම තමා සහෝ
    බොස්, මේක හිතන තරම්ම අලුත් concept එකක් නං නෙමෙයි. ඉස්සර රේඩියො එකේ මේ වගෙ ඒවා ගිහින් තියනවා..
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    පරණ ඒවා බම්ප් කරමු :D:D
    :D:D
    11.gif
    11.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,717
    3,314
    113
    මේ දෙන්නා ආදරෙන් බැදුනා...
    වැඩිපුරම ආදරේ දැනුනෙ කොල්ලට..
    ‍කොල්ල මෙහෙම කියනවා...

    (රොන් පොදක් වෙන්නම් ගීතය ප්‍රචාරය වෙයි )

    දැන් ජොනි එනවා..:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරවන්තයා එහෙම කියද්දි....
    ආදරවන්තිය කියනවා..
    මගේ රත්තරනේ.... කොළඹ රටේ ඉන්න කෙල්ලන්ගෙං බේරිලා ඉන්න...
    මගේ රන්කදට මතකයි නේද අපි දෙන්නා යාළුයි කියලා...


    (කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ... )
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩො අයියෝ ඔක අතර මැද සින්යොරේ සිංදුව එහම යනවද :rofl::rofl::rofl:


    :rofl::rofl::rofl::rofl:
    බොස්, මේක හිතන තරම්ම අලුත් concept එකක් නං නෙමෙයි. ඉස්සර රේඩියො එකේ මේ වගෙ ඒවා ගිහින් තියනවා..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචං අපේ ටීම් එකේ කාට හරි පටස් ගාල පණිවිඩේ දීපන් මම ගහන්නම්.. ;);););)
    කාගෙන්ද බන් අහන්නේ??? බ්ලැකාට PM කරන්න බෑ... උගේ inbox full..:oo::oo:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බොස්, මේක හිතන තරම්ම අලුත් concept එකක් නං නෙමෙයි. ඉස්සර රේඩියො එකේ මේ වගෙ ඒවා ගිහින් තියනවා..

    ඒ වුනාට අදනේ අපි අහන්නේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉතිං එහෙම කියපු ආදර වන්තයයි ආදරවන්තියයි...ගෙවල් වලට සම්බන්දෙ ගැන කියලා...
    දෙදෙනාගෙ පව්ල් වලින පොඩි පොඩි අවුල් දැම්මලු... ඒත් මේ දෙන්නා සැළුනෙ නෑ...
    එන ඕනම අභියෝගෙකට මුහුන දෙනවලු...
    මේ ගැන කෙල්ලට ගොඩක් සතුටුයිලු...

    ( රණ හංස යුවල නිමල නිල් ජලාසේ ගීතය )
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සැස්ලිට්ට් අයියේ මම උබේ දැකපු හොදම ලිපිය තමයි ඔය අතුල සමිතා ජීවිත කතාව:yes::yes:
    උබ ඕක channal එකක කරානම් සමහරවිට උබ අද අපිට හොයගන්නත් බැරිව ඉදීවී:P:P.
    කියන්න දෙයක් නෑ:no::no:

    මට වචන නෑ:no::no:.
    උබ වැඩක් කලොත් ආයී අහන්න දෙයක් නෑ සුපිරි:yes::yes:.
    ගීත කතාව
    පට්ටම පට්ට:love::love:
    මැක්සාම මැක්සා:love::love:
    සුපිරිම සුපිරි:love::love:.
    sasliit එල කොල්ලෙක්:yes::yes:
    sasliit ට ජය :cool:
    sasliit සහෘදයෙක්:yes::yes:
    sasliit ela mchn maxxa:yes::yes:
    saslit apita api saslita:yes::yes:
    saslit elazz:yes::yes:
    jaya wewa:yes::yes: