කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2012
ඕං මම නං අද ගියා.............
මම හැම අවුරුද්දෙම මිස් කරන්නේ නැතිව යනවා.........
කාට හරි මිස් උනොත් දැනගන්න කියලා දාන්න හිතුනා..........
සැප්තැම්බර් 18 ඉඳලා 26 වෙනකං උදේ 9.00 ඉඳලා රෑ 9.00 වෙනකං තියෙනවා..........
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ තියෙන්නේ..............
පින්තූර එකක්වත් මගේ ඒවා නෙමේ..........
නෙට් එකෙන් ගත්තේ........
Sri Lanka Book Publishers' Association