2012 Sep 21 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම කට්ටා;13475614 said:
    ඉස්සර හිටියා බුලත්සිංහල
    දැන් එහේ නෙමේ
    ඔයා අහලා තියනවා ඇතිනේ
    බුලත්සිංහල
    :D

    ඔව් අපිට ලගයි හොරන යන්නෙ බුලත් සිංහල හරහා අපි:yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes: එහෙම එවුන් සෙට් එකක් ඉන්නවා..

    සිරාවටම කවුරු හරි සෙට් එකක් එහෙම කැප කරන නිසානේ අද එලකිරි එක මෙහෙම තියෙන්නේ..

    සෑහෙන වටින වැඩක්
    ඒ වුනාට එයාලගේ පෞද්ගලික වැඩත් සමබරව කරන්න ගියාම හෙන ගේමක්
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    tumblr_lw6kgiG4GQ1qll1g4o3_500.gif
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔව් අපිට ලගයි හොරන යන්නෙ බුලත් සිංහල හරහා අපි:yes:

    හ්ම්ම් දැන් ඉන්නේ හොරණ
    පැලවත්ත තියෙන්නේ මතුගම ඉඳන් කලුතර පැත්තට වෙන්නද
    කලවෙල්ලාව පැත්තට වෙන්නද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම කට්ටා;13475646 said:
    හ්ම්ම් දැන් ඉන්නේ හොරණ
    පැලවත්ත තියෙන්නේ මතුගම ඉඳන් කලුතර පැත්තට වෙන්නද
    කලවෙල්ලාව පැත්තට වෙන්නද

    පැලවත්ත තියෙන්නෙ පිටිගල ඇල්පිටිය පැත්තට වෙන්න කලුතර්යි ගාල්ලයි මායිම පැලවත්ත:yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පැලවත්ත තියෙන්නෙ පිටිගල ඇල්පිටිය පැත්තට වෙන්න කලුතර්යි ගාල්ලයි මායිම පැලවත්ත:yes:

    අහ්හ් එහෙමද මම එච්චර දන්නෑ අය්යේ
    දැන් ගොඩාරියක් කල් අපි එහෙන් ඇවිල්ලා
    අය්යා පාහියංගල එහෙම යන්නේ නැද්ද:D