මම කට්ටා;13475614 said:ඉස්සර හිටියා බුලත්සිංහල
දැන් එහේ නෙමේ
ඔයා අහලා තියනවා ඇතිනේ
බුලත්සිංහල

රැඩිකල් පොරක් වෙන්න ගිහින් හොට බිම ඇන ගත්ත...![]()
එහෙම එවුන් සෙට් එකක් ඉන්නවා..
ehenam aye ehema bima anaganne nathuwa inna balahan ethakota prana bayen inna one nha

ඔව් අපිට ලගයි හොරන යන්නෙ බුලත් සිංහල හරහා අපි![]()
natapiya ehenam danඅනිව සෝමෙ අයියේ.. දැන් කලින් වැරදි හදන් ඉන්නෙ...![]()
මම කට්ටා;13475646 said:හ්ම්ම් දැන් ඉන්නේ හොරණ
පැලවත්ත තියෙන්නේ මතුගම ඉඳන් කලුතර පැත්තට වෙන්නද
කලවෙල්ලාව පැත්තට වෙන්නද

පැලවත්ත තියෙන්නෙ පිටිගල ඇල්පිටිය පැත්තට වෙන්න කලුතර්යි ගාල්ලයි මායිම පැලවත්ත![]()