මචන්ලා මම මේ අවුරුද්දේ අන්තිමට මැරි කරන්නවා
. සල්ලි ටිකක් එකතු කරගන්න තව වැඩිය කල් නැති නිසා බෑන්ක් එකකින් ලෝන් එකක් ගන්නයි හිතන් ඉන්නේ. ලක්ෂ තුනක් විතර ගන්න ඕන.
ඉතින් මචන්ලා අඩු පොළියට පර්සනල් ලෝන් එකක් ගන්න බෑන්ක් එකක් කියන්න පුලුවන්ද ?... ලොකු උදවුවක්...
. සල්ලි ටිකක් එකතු කරගන්න තව වැඩිය කල් නැති නිසා බෑන්ක් එකකින් ලෝන් එකක් ගන්නයි හිතන් ඉන්නේ. ලක්ෂ තුනක් විතර ගන්න ඕන.ඉතින් මචන්ලා අඩු පොළියට පර්සනල් ලෝන් එකක් ගන්න බෑන්ක් එකක් කියන්න පුලුවන්ද ?... ලොකු උදවුවක්...

Last edited:

ape company eka vadiya loku prasidda ekak nemey 




mage yaluwek kiwwa Nations Trust denneth approved companies valata vitharay kiyala.
. powmak dan 55y 