මචන්ලා,,,මට පොඩ්ඩක් කියනවද IDE Hard Disk එකක් External Hard Disk එකක් විදිහට හදා ගන්නෙ කොහොමද කියලා
power adapter එක නැතුවත් ඕක විකුනනවාද ?Sata/Ide to usb cable ekak 750/= withara wei... with power adapter 1000/=..

Sata/Ide to usb cable ekak 750/= withara wei... with power adapter 1000/=..
power adapter එක නැතුවත් ඕක විකුනනවාද ?![]()
IDE/SATA drives වලට වෙනම power දෙන්න ඕන. USB වලින් ඒක කරන්න බෑ. ඒ හින්දා ඕකට power adapter එකක් එනවා. සාමාන්‍යයෙන් ඕකක් ගන්නකොට ඔය IDE/SATA - USB cable එකයි power adapter එකයි power cables ඔක්කොම එන්නෙ. මේ චගෙ :mekata machan venama Power dennath oneda?USB cable eka vitharak nemeyda thiyenne??
IDE/SATA drives වලට වෙනම power දෙන්න ඕන. USB වලින් ඒක කරන්න බෑ. ඒ හින්දා ඕකට power adapter එකක් එනවා. සාමාන්‍යයෙන් ඕකක් ගන්නකොට ඔය IDE/SATA - USB cable එකයි power adapter එකයි power cables ඔක්කොම එන්නෙ. මේ චගෙ :
![]()