
එහෙම තමයි .. නිවේදකයාව ෆෝම් කිරීම...උබේ කටේ තියෙන්නේ කට හරි අරින්න කියන එකමනේ
කිව්වා කිව්වා සස්ලිට්...
සෝමෙ හෙන පැනි කුකුලා කියලා..![]()
මං ඉල්ලන සින්දු...
මල් පොකුරු පොකුරු ඈ එන මග ඈ දෙසටම නැවීයන්...
උලත් එකයි පිලත් එකයි අපි හැමදා සොමියෙ ඉන්නවා...
ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා....
පුලුවන් පුලුවන් ඒවා දෙන්නකො..![]()
![]()
