2012 Sep 22 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ada eka dagaththa neda kalinma...:P
ඔව් බන් වෙලාවට ටැග් දෙකක් දාලා ගීයේ:yes::yes::yes: හරියට 5.00ට විදුලිය විසන්දි කලා විදුලිබල මන්ඩලේ කාලකන්නි:angry::angry::angry::angry:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :rofl::rofl:

    එක ඉතින් කවුරුත් දන්නවනේ බන්...
    :rofl::rofl: ඒ උනාට සෝමෙ අයියා ලගලු විශාලතම ගීත ගබඩාව තියෙන්නෙ...
    මතකද සස්ලිට් කිව්වා ? :rolleyes:
    මු ගොඩක් සින්දු අහලා තමයි වල් වෙලා තියෙන්නෙ :baffled::rofl::rofl:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    එහෙම තමයි .. නිවේදකයාව ෆෝම් කිරීම...
    4.gif

    එල එල ෆෝම් කර කර ඉඩපන්කෝ... බලාගෙන උබවත් කවුරු හරි මේ උන විකාරෙන් ඉන්න වෙලේ ෆෝම් කරයිද දන්නේ නැහැ කල්පනාවෙන් ඉදපන්
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල ෆෝම් කර කර ඉඩපන්කෝ... බලාගෙන උබවත් කවුරු හරි මේ උන විකාරෙන් ඉන්න වෙලේ ෆෝම් කරයිද දන්නේ නැහැ කල්පනාවෙන් ඉදපන්
    :no::baffled: මං යනවා බං.. වෙලාව හරි..

    බායි මචංලා.. පස්සෙ සෙට් වෙමුකො
    2.gif
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ඔව් බන් වෙලාවට ටැග් දෙකක් දාලා ගීයේ:yes::yes::yes: හරියට 5.00ට විදුලිය විසන්දි කලා විදුලිබල මන්ඩලේ කාලකන්නි:angry::angry::angry::angry:

    ape dihata den wediya power cut nehene ban....:dull:
    eida danne nehe...neththan wenadanan me welawa weddi light nehe...:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සෝමපාල අයියේ උබට අක්කා එවපු සින්දු දෙක ලැබෙන්න ඇති කීයලා හිතනවා:yes::yes::yes:.උබ දන්නවනේ අක්කා කවුද කියලා:P:P:P ඒ සිංදු දෙක PLAY කරමු:yes::yes::yes:.පුලුවන්නම් download ලින්ක් දෙකකුත් දෙනවා නම් හොදයි:D:D:D.
     
    එකනම් ඇත්ත