විභාගයකට.ගියෙමි
විභාගයකට ගියෙමි
...............
මාස 6ක් තිස්සේ මහන්සි වී පාඩම් කර අද උදෙසනින්ම විභාගය ලිවීමට මා පිටත් උනෙමි...
ශාලාවට ගොස් වාඩි උනෙමි...
පේපරය ලද විගස පිළිතුරු ලීමට පටන් ගතිමි ..
පළමු ප්‍රශ්නයද දෙවන තෙවන ප්‍රශ්නයද ලීවෙමි.
අහෝ කේදයක මහත පෙර අකුසල් පඩිසන් දීමට පටන්ගනු ලැබිණි,
මාගේ ඉදිරිපස පේලියේ සිටි සුන්දර ලලනාව මා නෙත ගැටිණි,
කම් නැත.
නමුත් මා හද සසල කල කරුණ නම්,
අයගේ පශ්චාත් බාගය හා නොපෙන්වන් තැන ආවරණයට පළදින රෙදිකඩයෙන් විශාල ප්‍රමාණයක් මා නෙත ගැටීමයි.
වාටිය පෙනුනට කම් නැත,
එහෙත් ඇයගේ පස්සා පලු දෙකම එලියේය.
ඉතින් මා නොබලා සිටින්නද නොහැක,
මා ආ කරණය අමතක විය.
පාඩම් අමතක විය.
නමුත් අමාරුවෙන් ගලපාගෙන උත්තර ලීවෙමි.
එහෙත්............
මට විභාගය කෙල විය.

----------------------
පසු වදන
-----------------------
ඉතින් ඔහේල මට කියන්නේ මීටත් වැඩිය දරුණුවට පේනකොට නොබලා ඉන්න කියලද ??????
ආසයිනේ

සැ. යු. - මා දුරකතනයේ කැමරාවක් නැති නිසා ඔරිජිනල් සාම්පලයක් පෙන්වීමට නොහැක. එම නිසා අන්තර්ජාලයෙන් පින්තුරයක් උපුටා දක්වන ලදී

අද දින මට සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් උපුටා ගන්නා ලදී
chamaz production
All rights reserved
chamaz production
All rights reserved
Last edited:
Mona exam da ithin api dinum
ioo sallii