හෑ !! උඹ බැන්ද ගමන් තව ටෙස්ට් එකක් දන්නා ආසවෙන්ද ඉන්නේ ? ඔව් ඔව් ස්ත්‍රියක් තමා !!රත්නෙට කෝල් කරා කියන්නේ !!
![]()


හෑ !! උඹ බැන්ද ගමන් තව ටෙස්ට් එකක් දන්නා ආසවෙන්ද ඉන්නේ ? ඔව් ඔව් ස්ත්‍රියක් තමා !!රත්නෙට කෝල් කරා කියන්නේ !!
![]()


ලොල්... උඹ ගේ වෙලාව නරක ඇති...තොගේ ලහිපිටේ දැන්වීමේ ප්‍රථිපල තමා මේ.......
කෝ බොල ඉන්ටර්වීව් එන්න කිව්ව උන්.......!!
මම එන්න කිව්ව උන්ගේ උපන්ගම වැලිමඩ වත්ද......??
![]()
![]()



අපිට කොහෙන්ද ඒවා...![]()
මාරි පැකට් එකක් ගන්ඩත් හෙන ගේමක් දුන්නා හවස..![]()
ආස්චර්ය........!! 
![]()
ආස්චර්ය........!!
![]()


මචංලා.. මගෙ සෝනි එරීක්සන් එක්ස්පීරියා රේ එකට ආයෙ ජින්ජ් බ්‍රෙඩ් දාගන්න හෙල්ප් එකක් දෙනවලකො...
![]()

ජින්ජ් බ්‍රෙඩ් දාගන්න ගිහින් තරි මාමගෙන් හොදවයින් අහගත්තා නේද......?? 

මූ කස්තිරම වැරදි විදිහට අල්ලනවද මන්ද !!ඕකා බස් වලට සෙනග පටෝනවා වගේ ඕකත් හදිස්සියට කරනවද දන්නේ නෑ !!
![]()


අප්පටසිරි... රත්නයට කෝල් කරල..? එහෙනම් හරි... ඌ ඒකටත් පව්‍ර් ස්ටීරින් සෙට් කරයි..![]()



මාස්ට සර් මගෙ හිමි තැන මට දෙන්න...![]()
මාත් කල්පනා කලේ වාහනයක් අරං (ලීස් එකක් දාලා) ගාමන්ට් එකකට දාලා ඒකෙ ඩ්‍රයිවින් වලට යන්න.... මීට වඩා ඒ රස්සාවත් හොදයි..![]()

තමුන්ගේ දෙයක් කරගත්තොත් තමා බං දැන් නම්..... රස්සාවල් කරලා ජීවත් වෙන්න බෑ දැන්.....
කොහොමත් මාර්ච් එකක් ක්ලීන් පාර්ක් දැම්මත් සර්විස් එකක් 28000/-![]()
කොහෙන්ද බං එච්චර ගණන්.....?? 
නග්ග ගනිද්දි ආදරෙං කථා කරලා බස්සනකොට දුප් දුප් චිප් චිප් ද දන්නෑ![]()


පොඩි එකා පොඩි එකා විදිහට හිටු......
මේකට පිලිතුරු නොදෙමි. දෙන්න ගියොත් මිසිස් රත්නෙටයි අවනම්බුව..

උඹ මගෙන් අහගන්නයි සීයේ ලෑස්තිය..... 

අපෝ ඕනවට වඩා දෑවැදි දෙන්නේ නම් ඉතිං මොකක් හරි වහුකුණක් තමයි.. ඔන්න ඔහෙ සාමාන්‍ය එකක් සෙට් කරගෙන දෙන්නම් එකතුවෙලා වාහනයක් ගනින්...![]()

දෙන්නම එකතු වෙලා වාහනයක් ගනින්..... 
පව් යකෝ.. ඌට ඔහොම කියන්න එපා..![]()
පුළුවන් නම් ඩයලොග් එකට වගේ වාහනයක් දාගන්න බලහන් !! උඹට ඔය driver රස්සාව හරියන්නේ නෑ බන් !!මම පුද්ගලිකව ලීස් දැමීම අනුමත නොකරමි !!
![]()

ඩයලොග් එකේ දැන් ගෙවනවද ඉස්සර වගේ.....?? ලීස් බන් බොරු වැඩ තමා..... ඒත් මොනවා කරන්නද......?? 
ජින්ජ් බ්‍රෙඩ් දාගන්න ගිහින් තරි මාමගෙන් හොදවයින් අහගත්තා නේද......??
![]()

u danne ne kiwwa echcharai..clean park උන් nivia ගාලාද service කරන්නෙ ?![]()
ඒක තමා...... පුදුම ගණන්නේ බං ඒක...... ෆිල්ටර් ඔක්කොම මාරු කරලා, ලයිනරුත් ගහලා දෙනවද දන්නේ නෑ ඔය ගානට....... 

ඒකනෙ ත්රෙඩ් (හු)කන්නෝ මම පිලිතුරු දෙන්නෙ නෑ කිව්වේ!උඹ මගෙන් අහගන්නයි සීයේ ලෑස්තිය.....
![]()

වෑන් එකක් තියෙනවානම් කියපං අපේ ප්‍රොජෙක්ට් එකකට දාන්න... මම ඉන්න තැන.. ඩොල්පින් එකක් වගේ නැද්ද..?

මචන්, ඩොල්පින් එකක් ගත්තොත් දාලා දෙන්න පුලුවන්ද හයර් එකට.....?? බස් වැඩේ එපා වෙලා ඉන්නේ බං...... 
siraawata unge gana oka thamai ban![]()
ඕක අරගෙන වරෙන් අතුරුගිරියේ සර්විස් එකට.......
ඔහොම ගෙවන්න සල්ලි ගස් වලින් කඩනවායෑ....... 
බස් ටික staff service දාපන්මචන්, ඩොල්පින් එකක් ගත්තොත් දාලා දෙන්න පුලුවන්ද හයර් එකට.....?? බස් වැඩේ එපා වෙලා ඉන්නේ බං......
![]()