Patta machan. Ada api set wela inna gaman. Bandarawatte inna kollongen bagayakma dan meka ahanawa.keep it up broooooo.maxsa fun eka machan. (Rasika)
ටිකට් තියනවද බන්?![]()

රේඩියෝ ඇහුවා කියලා උඹේ සේවය අඩු වෙන්නේ නෑනේ බන්....
බෑ.බෑ. අපි අවංක සේවකයෝ.



දැන් නෑ
ආයිත් ලංකාවට ටුවර් එකක් ආවහම තමයි බලන්න වෙන්නේ

ඔව්.... ඔබ සිතන්නේ කව්ද සිරස සුපර් ස්ටාර් වෙන්නේ....
අජිත් ද? මලිත් ද?![]()

ඔව්.... ඔබ සිතන්නේ කව්ද සිරස සුපර් ස්ටාර් වෙන්නේ....
අජිත් ද? මලිත් ද?![]()

තෝ වෙන ටුවර් ගැනද කියවන්නෙ? මම හිතුවෙ t20 world cup කියල![]()

බන්ඩාරවත්තෙ සෙට් වෙලයි කියන්නෙ..
මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතුවදෝ
