2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    487608_4674450177180_1792884342_n.jpg


    kohomada gayanige new look eka
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rofl::rofl: ඇහුනොත් එහෙම නඩුදායි..කෑ ගහන්න එපා මාලි අයියා :baffled:

    :shocked: :yes::yes: ඒකත් ඇත්ත තමයි. සද්ද නැතුව ඉන්න ඕන. නැත්තම් උසාවිගානෙත් යන්න වෙයිනෙ :dull:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    අපේ ගෙදර ලග ටෙලිකොම් එකෙන් එම්සාන්ට් එකක් ද මොකක්ද එකක් ගහනවා බන්..:nerd::nerd:
    එකෙන් නෙට් වෙලාවකට ඩවුන් වෙලාවකට පට්ට ස්ලෝව්...:frown::frown:
    එලකිරි පැත්තේ එන්නෙත් බඩ ගාගෙන...:angry::angry::(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක් ද අප්ප මෙයා මේ දාන්නෙ. මීමැසි රංචුවක් ඇවිස්සිල ‍වගේ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගෙදර ලග ටෙලිකොම් එකෙන් එම්සාන්ට් එකක් ද මොකක්ද එකක් ගහනවා බන්..:nerd::nerd:
    එකෙන් නෙට් වෙලාවකට ඩවුන් වෙලාවකට පට්ට ස්ලෝව්...:frown::frown:
    එලකිරි පැත්තේ එන්නෙත් බඩ ගාගෙන...:angry::angry::(
    2.gif

    පිහදාගනිං ඔය බඩේ ගෑවිලා තියෙන මඩ... :oo::rofl: