මුන්ට මක් වෙලාද ?

කාටද?
ඊයේ පට්ටම ආතල් එකක් ගත්තා ,කිතුල්ගලදී
![]()
කිතුල්ගල තියෙන්නේ කොහෙද?
අපිත් ඊයේ මැච් එක බලන්න ගියා
7-7 මැච් එකක් බැලුවා

මුන්ට මක් වෙලාද ?

ඊයේ පට්ටම ආතල් එකක් ගත්තා ,කිතුල්ගලදී
![]()

api match ekak balanna awoth ketha widiyata wahinawa podi un gahana 5 overs match ekak balanna thamai den wenne

![]()
මේ රවුම ඇතුලේ ඉන්නේ කව්ද.... ?
දේශ ද්‍රොහියෙක්.... විදේශීය කුමන්ත්‍රණ කාරයෙක්........
J.V.P කාරයෙක්....... හොරෙක්....... තක්කඩියෙක්...... අන්තගාමියක්......
මේ පුංචි කොල්ලා බලාගෙන ඉන්නවා එයාගේ අනාගතය වෙනුවෙන් කෑගහන මාමලා නැන්දලා ටිකක් දිහා, ආසාවෙන්..... එයාගේ අනාගතය වෙනුවෙන් කෑගහන අයියලා අක්කලා ටිකක් දිහා, ආසාවෙන්..... අනේ මේ පොඩි එකා දන්නෙත් නැතිව ඇති "දළ දේශීය නිෂ්පාදනය" කියන්නේ මොකක්ද කියලා වත්.... ඒත් ඌ ඇවිල්ලා..... ඒත් සමහරු.... මේ හැමදෙයක්ම දැනගෙනත්....... ප්රශ්නය මොකක්ද කියලා තේරිලත් අපි අතර නැති එක ගැන ඇත්තටම දුකයි.....(12000 පේරාදෙණිය ඉන්න කැම්පස් එකේ අද හිටියේ කීයද......?) එක වසරේ ඉඳන් දහතුන වසර වෙනකම්.... ඉගෙනගත්තු ණය වත් අඩුගානේ ගෙවන්න..... එහෙම ඉගෙන ගන්න තව අනාගත ළමයෙකුටත් ඉඩක් දෙන්න ඕනේ කියලා ඇයි හිතන්න අමාරු..... එහෙම හිතන්නේ නැද්ද...? ඒක මේ අධ්‍යපනයේ වැරැද්දක් ද....? එහෙම නම් සමහරු කොහොමද ජීවිත පවා පරිත්‍යග කරේ.....?අපි මෙතන ඉන්නේ ඒ මිනිස්සු හින්දා නේද කියලා වත් අඩු තරමේ මතක තියෙන්න ඕනේ.... නැත්නම් අපි මිනිස්සුද.... ? මේ ටික ලියන්න ප්‍රධාන හේතුව තමයි දැන් ටිකකට කලින් I.T.N ඉවර උන සාකච්චාව.... ඒකේ නිවේදකයා ඒ සාකච්චාව ඉවර කරේ මෙහෙම "බුදු හාමුදුරුවන්ගේ කාලේ චීනයේ හිටපු දාර්ශනිකයකු (නම මතක නෑ) මැරන්න ලං වෙලා තමාගේ ගෝලයන්ට කිවාලු, මගේ කටේ දත් ඔක්කොම හැලිලා දිව විතරක් ඉතිරි උනේ දිව නම්න්යශීලි හින්දත්.. දත් එහෙම නොවුන හින්දත් කියලා..."ඉතින් හිතන ටිකක් ඒ කිවේ මොකක්ද කියලා.....
By - පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුවෙක්

කාටද?
කිතුල්ගල තියෙන්නේ කොහෙද?
අපිත් ඊයේ මැච් එක බලන්න ගියා
7-7 මැච් එකක් බැලුවා

පට්ටම ආතල් එකක් ගත්තේ බන්...
ඊයේ මැච් එකනම් කෑවා නේ![]()

අඩෝ
සුපිරිනේ
මාත් ආසයි ඔය වැඩේට
යන්න ඕනි


වැඩේ භයානක නෑනේ
මට පිනන්නත් බෑ

මටත් හරියට බෑ බං ..
බයවෙන්න දෙයක් නෑ ..
ජීවිතාරක්ෂ ඇඳුම් අන්දලා ,හෙට්මට් දාලා යවන්නේ..
මතක ඇතුව තමන්ගේ ඇඟේ සයිස් එකට ගැලපෙන ජැකට් එකක් ඉල්ලලා ඇඳගනින්.
මට පොඩි ජැකට් එකක් දීලා යට යන්න ගියා![]()

පටලැවිල්ලක් කියලා දැන දැනම
පිරිමි සියල්ල විසින් විහින් පැටලෙන
එකම බැදීම


