2012 Sep 23 - ElaKiri Radio ! - Weekend with dj gamaya

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
Congratulations...
11.gif

thanku.......:)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: but mental disabled and umathuwa kiyanne dekak :)

    වෛද්‍ය විද්‍යාත්මකව එහෙම වුණාට සාමාන්‍යය ජනතාව දකින්නෙ ඒ දෙකම එකක් විදියටනෙ. අනිත් එක "පිස්සා" කියන වචනයට සමාජයේ ලැබිල තියෙන තත්වය හොඳ නෑ.

    මාලිංග අ‍යි‍යගේ ලොරි‍ය start කලා වගේ...:rofl::rofl:
    (කතාව නම් ඇත්ත අ‍යි‍යේ...:yes::yes:)

    ලොරිය? ඒ මොකක් ද එ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    danuth liyanna :rolleyes:

    නෑ ඉතින් මං ඒ කාලෙ අනිත් අය දවසට කවි ගොඩක් දාන නිසා ඒවට පෝස්ට් කරන්න බැරි නිසා ලියන එකත් නැවැත්තුව. මට ඉතින් එහෙම අනිත් අයට වගේ හැකියාවක් නැහැනෙ ලියන්න. ඔයා ලියන්න ලස්සන කවියක් බලන්න.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගම‍යෝ මට "sun is up" සින්දුව දීපන්කෝ... මම එලකිරි‍යේ ඉන්න කට්ටි‍යවම සින්දුවට එකතු කරගන්නවා...
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    yako oya fb eke inna kellonta meke register wenna kiyahanko...api honda kollo ithin...aiyala nanagila wage imu kiwwa kiyannaaa...:P

    අනේ ඇත්තද අයියේ උඔ හොද අයියා කෙනෙක්ද
    අයියලා නංගිලා වගේ ඉන්න

    ඔය කෙල්ලන්ව මේ පැත්ත පලාතේ ගේන්න එපා
    මේක කුකුල් කොටුවක් වෙයි

    මේකේ ඉන්න තරමක් ඉන්නේ නරි
    අන්තිමට කිකිලියෝ කෙකර ගානවා වෙනුවට හූ කියන්න ගනී
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    වෛද්‍ය විද්‍යාත්මකව එහෙම වුණාට සාමාන්‍යය ජනතාව දකින්නෙ ඒ දෙකම එකක් විදියටනෙ. අනිත් එක "පිස්සා" කියන වචනයට සමාජයේ ලැබිල තියෙන තත්වය හොඳ නෑ.
    :yes: eka ekkenage akalpa wenas :nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes: eka ekkenage akalpa wenas :nerd:

    :yes::yes: එහෙම තමයි. කොහොමත් ඉතින් මිනිස්සු ගොඩක් අනිත් අයත් මනුෂ්‍යයො කියල හිතන්නෙ නැහැනෙ.