එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!!
මට ඔයගොල්ලන්ගේ,
1. උපන්දිනය
2.උපන් වෙලාව
3.උපන් දිස්ත්‍රික්කය
නිවැරදිව දුන්නොත් ඔබේ ජීවිතය පිලිබඳ විස්මිත අනාවැකි මගෙන්.
පොරොන්දම් බලනු නොලැබේ. ( මක් නිසාද යත් එවන් දෙයක් සුක්‍ෂමව පරීක්ෂා කර දීමට තරම් කාලයක් මට මෙහි වැය කල නොහැකි නිසා ) තරහ වෙන්න නම් එපා. තව සියලුම අනාවැකි මේ ත්‍රෙඩ් එකේම තමයි දාන්නේ. එහෙම දාන්නේ අනිත් අයටත් මේ ශාස්ත්‍රයේ විස්කම් දැක බලාගැනීමට විනා අන් කිසිවකටත් නොවේ.
ඔබේ සියලු විස්තර මෙහිම දමන්න. පී එම් දාන්න එපා. එව්වට අනාවැකි කියන්නේ නෑ.
අනිත් දේ වෙන දේවල් අහල මට කරදර කරන්න එපා. ඒකට හේතුව තමයි මට මේකට වැය කරන්න පුළුවන් කාලය සීමිත නිසා.
දවසකට කේන්දර 10 කට පමණ පලාපල ලබා දීමට බලාපොරොත්තු වෙමි.