ගද ගහන්නේ නැති අරක්කු වර්ගයක්

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    ගද ගහන්නේ නැති අරක්කු වර්ගයක්

    එළකිරි ඉන්න යාලුවනේ මට හෙන ලොකු උදව්වක් ඕනේ ..
    අපේ සැපට දුකට ඉන්න අපේ යාළුවන් මට ලොකු උදව්වක් දෙයි කියල බලාපොරුත්තු වෙනවා
    කාරණය තමා මට අයෙත් පාරක් වැඩේ අනාගන්න බෑ මම අන්තිම තීරණයකට බැස්ස
    මට කියන්න පුළුවන් ? ගද ගහන්නැති ( පොඩ්ඩක් වත් ගද ගහන්නේ නැති ) අරක්කු වර්ගයක්
    ලංකාවේ ගන්න පුළුවන් මගේ මානසිකත්වය ටිකක් හදාගන්න ඕනේ මොකද කියල දන්නවා ඇති නේ මම මේක පොඩි shot එකක් දැම්මම කිසි බයක් නැ
    නියම ගතක් එනවා එක නිසා මුනට මුණ ලන්කලත් හොයාගන්න බැරි ගද නැති අරක්කු වර්ගයක් කියනවද
    අනේ එළකිරි සහෝදරින් මට උදව් කරන්න මට ස්ටාර්ට් එක ගන්න හරිම අමාරුයි
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    vodka,gin any clear stuff

    thanks යාළුවා එත් ජින් වලින් තරමක් ගදක් එනවා නේ ?
    මට ඕනේ පොඩ්ඩක් වත් ගද ගහන්නේ නැති එකක් මුනට මුණ තිබ්බත් එස්මෙල් එකක් එන්නේ නැති එකක්
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    thanks යාළුවා එත් ජින් වලින් තරමක් ගදක් එනවා නේ ?
    මට ඕනේ පොඩ්ඩක් වත් ගද ගහන්නේ නැති එකක් මුනට මුණ තිබ්බත් එස්මෙල් එකක් එන්නේ නැති එකක්

    kellek meet wennada mchn?appo podak hari beela nan oya kelonta meter wenawa ban..gada enna one ne.ube action walinma allagannawa.Confidence gannada bonna yanne?? cigarette ekak bila wash ekak dagena yanna.it's more effective
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    kellek meet wennada mchn?appo podak hari beela nan oya kelonta meter wenawa ban..gada enna one ne.ube action walinma allagannawa.Confidence gannada bonna yanne?? cigarette ekak bila wash ekak dagena yanna.it's more effective

    PODI shot 1kak danne.. ban.. loku 1kak newai..
    hiniyata... mattu wenne nathi wenna.. cigarette 1ka nam gada arinna amarui ban.. nawath..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    PODI shot 1kak danne.. ban.. loku 1kak newai..
    hiniyata... mattu wenne nathi wenna.. cigarette 1ka nam gada arinna amarui ban.. nawath..

    යකෝ ඉතින් උබ ඔච්චර බය නම්.. beer බෝතලයක් හරි දෙකක් හරි අරන් පැයක් දෙකක් විතර හිමීට ගහපන්// හැන්ද හැන්ද :rolleyes: තත්වෙකට එන්න පුළුවන්
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    බීර ගද එනවනේ

    යකෝ ඉතින් උබ ඔච්චර බය නම්.. beer බෝතලයක් හරි දෙකක් හරි අරන් පැයක් දෙකක් විතර හිමීට ගහපන්// හැන්ද හැන්ද :rolleyes: තත්වෙකට එන්න පුළුවන්

    එතකොට ඔක්කොම කෙලවෙනවා බීර ගද එනවනේ බන් එතකොට එවරටම එවරවෙන වැඩේ මට මේක කොහොමහරි කරගන්න ඕනේ
    බීර හෙන ගදයි බන්
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    mchn enan Smirnoff tamai hodama.

    අහෙනම් උබ එස්සෙල්ල කිව්වේ ජින් කියල ..
    හොදම Smirnoff? ඕක උච්චාරණය කරන්න කොහොමද සිමිරන් ඔෆ්ෆ් කියල ?
    තැන්ක්ස් මචෝඕ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    අහෙනම් උබ එස්සෙල්ල කිව්වේ ජින් කියල ..
    හොදම Smirnoff? ඕක උච්චාරණය කරන්න කොහොමද සිමිරන් ඔෆ්ෆ් කියල ?
    තැන්ක්ස් මචෝඕ

    ස්මර්නොෆ්

    හෑබයි ඔක ගද නෑ කියන්න ම බෑ. පොඩි කපුරු සුවදක් වගේ එකක් තියෙනවා
     
    • Like
    Reactions: cmsgun

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    thanks

    ස්මර්නොෆ්

    හෑබයි ඔක ගද නෑ කියන්න ම බෑ. පොඩි කපුරු සුවදක් වගේ එකක් තියෙනවා

    thanks.. machoo rep

    කපුරු සුවදක් awlak wena 1kak nathi wai..
     
    • Like
    Reactions: Nalindax

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එතකොට ඔක්කොම කෙලවෙනවා බීර ගද එනවනේ බන් එතකොට එවරටම එවරවෙන වැඩේ මට මේක කොහොමහරි කරගන්න ඕනේ
    බීර හෙන ගදයි බන්

    අපෝ යකෝ උබ නම් මාර පොරක් නෙ බන්.. beer ත් ගදයි කියනවා නම්..:baffled::baffled: ජින් ඊට වඩා ගදයි බන්..:rolleyes::rolleyes: