Personal Loan for Wedding

Napkiya

Member
Sep 11, 2012
29
2
0
:yes:

dennama ekathu wela eka weddin ekak ganin. photography yaluwekuta wage deepan. album print karana wada kohomath pitin ne karanne. ekak tikak kal da gattama cash flow eka shape kara ganna puluwan. yaluwo nadayonge udav ehemath gaththama aduwen karanna plan kara ganna puluwan. wada wadagath wenne godak wiyadam karala weddin ekak ganna eka neve, eka creatively thamanta saha ena ayata amathaka nowenna karana eka. loan gana nam idea ekak nah. all the best.


Thanks machan upadesvalta :yes:;)
 

Napkiya

Member
Sep 11, 2012
29
2
0
ඒක හොඳයි.. yakshaya කියන්න වගේ පුලුවන් තරම් යාලුවන්ගෙන් උදව් ගන්න.. වාහන තියෙන අයගෙන් වහන අරගන්න.. සෝබන වැඩ වලට වියදම් කරන්න එපා.. කෑම් ටික හොඳටම දෙන්න.. මොකද මොනව තිබ්බත් කෑම අප්සෙට් නම් ආපු උන් බැන බැන යන්නේ.. බොන්න දෙනව්නම් ඒකත් හොඳටම දෙන්න.. විස්කිම ඕනේ නෑ.. VSOA වගේ එකක් දුන්නහම ඇති.. ලෝන් ගන්නේ නැතුව කරන්න පුලුවන් නම් තමයි හොඳ..

Thanks machan updesvalata :D godak vatinawa... ;)
 

Napkiya

Member
Sep 11, 2012
29
2
0
umba mona bank ekata giyath loan eka illanne wedding ekata kiyala kiyanna epa. wena mokakhari hethuwak kiyapan. kohen loan gaththath STANDERD CHARTED eken loan ganna epa. mage pudgalika mathenam loan ekak aran wedding eka ganna epa kiyana ekay.


loan ekak gannama venawa machan :yes: Thanks macho upadesvalata ;)
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මම දන්න තරමින් මචං 35ක පඩියකට ලක්ශ තුනක් විතර ගන්න බැරිවෙයි... කෝකටත් Nation's Trust එකේ බලපං.. :D

    නෑ මචන් ගන්න පුලුවන්. බේසික් කියයද? මහජන බැංකුට හරි NSB හරි පලයන්. අනිවා ගන්න පුලුවන්.
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් උඹ අහපු නිසාමයි කියන්නෙ....ඔයා කොයි විදියට හිතයිද දන්නෙ නෑ..:oo::oo: මගේ අදහස නම් අරන් මගුල් කන එක නම් කරන්න පුලුවන් මහාම මහා මොට්ටම දෙ විදියටයි...:rolleyes::rolleyes::rolleyes: කව් රුත් හිතන්නෙ නෑ..but ගොඩාක් දෙනෙක් පෙලබෙනව මේ වගෙ Loan අරන් weddings ජයටම ගන්න...මෙකෙ බරක් පතලක් තේරෙන්නෙ කාලයක් ගියාමයි..එ කියන්නෙ එක ගෙවාගන්න ගියාමයි..මොකද Loan ඔයා එකක් ගන්නෙ ආයොජනයක් හැටියට නෙවෙනෙ..අවු 5ක්වත් යනකන් ඔක ඔයාට ගෙවන්න වෙනව..මචන් ගත්ත වගෙ නෙවෙ ගෙවනකොටයි අමාරුව..වෙන හදිස්සියකටවත් මුදලක් අතේ නැතිව යනවා...අන්තිමට ඔක පරන කරුමයක් වගෙ වෙනවා...ගෙවාගන්න බැරි උනොත් :no::no::no:..... අන්තිමට ගෙවල් ඉඩම් උගස් තියන්නත් වෙවි..උබව මම Demotivate කරනවා නෙවෙ..but දෙපාරක් නැත්තම්......ඊටත් වඩා හිතන්න...Loan එකක් ගන්න කලින්... හොදම දේ නම් තියෙන මුදල් වලින් අඩුම තරමෙ Registration එකවත් අරන් නිදහසේ ඉන්න එකයි..All D Best...........:):)
     

    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    hariyatama hari...
    rdb eken ganna puluwan no case..25 salary ekata...3k puluwan...
    35kata 4k withara puluwan..

    ge hadanawa, farm ekak patan gannawa. mal pela buisiness karanawa kiyala eke improve karanna kiyala apply karapan ..wade gode goda..
    3 weeks walin ganna puluwan.
    agolloma kiyanawa estimate eka kohomada hadanna one kiyala...kola tika hariyata purawannai tiyenne...
    1 day for paper filling
    2 day for gurantee signs
    5 days for approval from headoffice

    wage goda hariyta karagaththoth...


    දැන් ගොඩක් බැංකු වලින් ලෝන් දෙන්නේ නෑ බං.. කෝකටත් පොඩි බැංකුවක් බලපං.. RDB කියලා බැංකුවක් තියෙනවා.. රජයේ එකක්...

    http://www.rdb.lk/
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    salary eka wage 10 times nations trust eken denawa. habay machan mama danna tharamin 50k walata wada salary eka wadi wenna one.

    Umbalage company eka NTB eke recognised nam awalak na, nattam umabata salary eka NTB account ekakata transfer karanna wenawa.

    Good Luck Machan.
     

    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    wedding එකෙන් පස්සේ තමයි loan එකේ බර දැනෙන්න පටන් ගන්නේ ... පුළුවන් තරම් නය නොවී වැඩේ කරන්න පුළුවන් නම් හොදයි. loan , Credit Card නිසා මමත් නැත්තටම නැතිවෙන්න ගියා... අන්තිමට රට එන්න උණා හැම දෙයක් ම settle කරගන්න...
    පවුලට පොඩි දරුවෙක් එකතු උනාම තමයි වැඩේ ධරුනුකම දැනෙන්නේ... පොඩ්ඩක් කල්පනා කරලා තීරණයක් ගන්න...
    All the best!
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    machan softlogik finanace aeken denawa.mama gatta kata karala balapan.sati 3 ganna puluwan.
     

    Napkiya

    Member
    Sep 11, 2012
    29
    2
    0
    මචන් උඹ අහපු නිසාමයි කියන්නෙ....ඔයා කොයි විදියට හිතයිද දන්නෙ නෑ..:oo::oo: මගේ අදහස නම් අරන් මගුල් කන එක නම් කරන්න පුලුවන් මහාම මහා මොට්ටම දෙ විදියටයි...:rolleyes::rolleyes::rolleyes: කව් රුත් හිතන්නෙ නෑ..but ගොඩාක් දෙනෙක් පෙලබෙනව මේ වගෙ Loan අරන් weddings ජයටම ගන්න...මෙකෙ බරක් පතලක් තේරෙන්නෙ කාලයක් ගියාමයි..එ කියන්නෙ එක ගෙවාගන්න ගියාමයි..මොකද Loan ඔයා එකක් ගන්නෙ ආයොජනයක් හැටියට නෙවෙනෙ..අවු 5ක්වත් යනකන් ඔක ඔයාට ගෙවන්න වෙනව..මචන් ගත්ත වගෙ නෙවෙ ගෙවනකොටයි අමාරුව..වෙන හදිස්සියකටවත් මුදලක් අතේ නැතිව යනවා...අන්තිමට ඔක පරන කරුමයක් වගෙ වෙනවා...ගෙවාගන්න බැරි උනොත් :no::no::no:..... අන්තිමට ගෙවල් ඉඩම් උගස් තියන්නත් වෙවි..උබව මම Demotivate කරනවා නෙවෙ..but දෙපාරක් නැත්තම්......ඊටත් වඩා හිතන්න...Loan එකක් ගන්න කලින්... හොදම දේ නම් තියෙන මුදල් වලින් අඩුම තරමෙ Registration එකවත් අරන් නිදහසේ ඉන්න එකයි..All D Best...........:):)


    Thanks machan ube upadesvalata :love:. uba kiyana eka mama piligannawa :yes: eth maa laga mevele salli naha. maletay muddatay vitarakma Rs. 130,000k vitarara yanawa ban :angry: ithin api dennama ekathu vela wedding eka vitarak gannay hithan inne puluwan tharam aduma viyadamin :rolleyes: wedding ekak nogenath bahane ban... apita nam awlak naha... kellannata :lol: