dennama ekathu wela eka weddin ekak ganin. photography yaluwekuta wage deepan. album print karana wada kohomath pitin ne karanne. ekak tikak kal da gattama cash flow eka shape kara ganna puluwan. yaluwo nadayonge udav ehemath gaththama aduwen karanna plan kara ganna puluwan. wada wadagath wenne godak wiyadam karala weddin ekak ganna eka neve, eka creatively thamanta saha ena ayata amathaka nowenna karana eka. loan gana nam idea ekak nah. all the best.

nations trust bank

ඒක හොඳයි.. yakshaya කියන්න වගේ පුලුවන් තරම් යාලුවන්ගෙන් උදව් ගන්න.. වාහන තියෙන අයගෙන් වහන අරගන්න.. සෝබන වැඩ වලට වියදම් කරන්න එපා.. කෑම් ටික හොඳටම දෙන්න.. මොකද මොනව තිබ්බත් කෑම අප්සෙට් නම් ආපු උන් බැන බැන යන්නේ.. බොන්න දෙනව්නම් ඒකත් හොඳටම දෙන්න.. විස්කිම ඕනේ නෑ.. VSOA වගේ එකක් දුන්නහම ඇති.. ලෝන් ගන්නේ නැතුව කරන්න පුලුවන් නම් තමයි හොඳ..
godak vatinawa... 
umba mona bank ekata giyath loan eka illanne wedding ekata kiyala kiyanna epa. wena mokakhari hethuwak kiyapan. kohen loan gaththath STANDERD CHARTED eken loan ganna epa. mage pudgalika mathenam loan ekak aran wedding eka ganna epa kiyana ekay.
Thanks macho upadesvalata 
මම දන්න තරමින් මචං 35ක පඩියකට ලක්ශ තුනක් විතර ගන්න බැරිවෙයි... කෝකටත් Nation's Trust එකේ බලපං..![]()

මගේ අදහස නම් අරන් මගුල් කන එක නම් කරන්න පුලුවන් මහාම මහා මොට්ටම දෙ විදියටයි...

කව් රුත් හිතන්නෙ නෑ..but ගොඩාක් දෙනෙක් පෙලබෙනව මේ වගෙ Loan අරන් weddings ජයටම ගන්න...මෙකෙ බරක් පතලක් තේරෙන්නෙ කාලයක් ගියාමයි..එ කියන්නෙ එක ගෙවාගන්න ගියාමයි..මොකද Loan ඔයා එකක් ගන්නෙ ආයොජනයක් හැටියට නෙවෙනෙ..අවු 5ක්වත් යනකන් ඔක ඔයාට ගෙවන්න වෙනව..මචන් ගත්ත වගෙ නෙවෙ ගෙවනකොටයි අමාරුව..වෙන හදිස්සියකටවත් මුදලක් අතේ නැතිව යනවා...අන්තිමට ඔක පරන කරුමයක් වගෙ වෙනවා...ගෙවාගන්න බැරි උනොත් 

..... අන්තිමට ගෙවල් ඉඩම් උගස් තියන්නත් වෙවි..උබව මම Demotivate කරනවා නෙවෙ..but දෙපාරක් නැත්තම්......ඊටත් වඩා හිතන්න...Loan එකක් ගන්න කලින්... හොදම දේ නම් තියෙන මුදල් වලින් අඩුම තරමෙ Registration එකවත් අරන් නිදහසේ ඉන්න එකයි..All D Best...........

දැන් ගොඩක් බැංකු වලින් ලෝන් දෙන්නේ නෑ බං.. කෝකටත් පොඩි බැංකුවක් බලපං.. RDB කියලා බැංකුවක් තියෙනවා.. රජයේ එකක්...
http://www.rdb.lk/
HSBC ganin. un denawa. minimum Sallary illanne 21000 da koheda..?
මචන් උඹ අහපු නිසාමයි කියන්නෙ....ඔයා කොයි විදියට හිතයිද දන්නෙ නෑ..මගේ අදහස නම් අරන් මගුල් කන එක නම් කරන්න පුලුවන් මහාම මහා මොට්ටම දෙ විදියටයි...
කව් රුත් හිතන්නෙ නෑ..but ගොඩාක් දෙනෙක් පෙලබෙනව මේ වගෙ Loan අරන් weddings ජයටම ගන්න...මෙකෙ බරක් පතලක් තේරෙන්නෙ කාලයක් ගියාමයි..එ කියන්නෙ එක ගෙවාගන්න ගියාමයි..මොකද Loan ඔයා එකක් ගන්නෙ ආයොජනයක් හැටියට නෙවෙනෙ..අවු 5ක්වත් යනකන් ඔක ඔයාට ගෙවන්න වෙනව..මචන් ගත්ත වගෙ නෙවෙ ගෙවනකොටයි අමාරුව..වෙන හදිස්සියකටවත් මුදලක් අතේ නැතිව යනවා...අන්තිමට ඔක පරන කරුමයක් වගෙ වෙනවා...ගෙවාගන්න බැරි උනොත්
..... අන්තිමට ගෙවල් ඉඩම් උගස් තියන්නත් වෙවි..උබව මම Demotivate කරනවා නෙවෙ..but දෙපාරක් නැත්තම්......ඊටත් වඩා හිතන්න...Loan එකක් ගන්න කලින්... හොදම දේ නම් තියෙන මුදල් වලින් අඩුම තරමෙ Registration එකවත් අරන් නිදහසේ ඉන්න එකයි..All D Best...........
![]()
. uba kiyana eka mama piligannawa
eth maa laga mevele salli naha. maletay muddatay vitarakma Rs. 130,000k vitarara yanawa ban
ithin api dennama ekathu vela wedding eka vitarak gannay hithan inne puluwan tharam aduma viyadamin
wedding ekak nogenath bahane ban... apita nam awlak naha... kellannata 
Bayila kiyana un hamoma nayata hari aran lassanata wedding eka gannawa bun![]()