2012 Sep 24- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    me denna salon ekak daalada methana :rolleyes::rolleyes::rofl:
    oyath enna facial ekak daala laththana kalla ganna
    m0403.gif
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒ මොකට ද? එයාට අනතුරු අගවන්න ඕන නෑ
    ඇයි බන් දැනුවත් කරලා අවසාන වශයෙන් දැනුවත් කරලා ඉන්න එපැයි.... එතකොට අන්තිම කැමැත්තක් වගේ එකක් ලියල තියන්නත් පුළුවන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    centi lage sinduwa kiwwe kiyala oya ehuwane....ekai man beluwe me...:rofl::rolleyes:

    ඒකෙ ඉතින් සිංහල වචන තිබුණෙ නැති නිසා කිවුවෙ. ඔයා සිංහල සිංදු දෙනව කියල දැම්මෙ ඒ සිංදුවනෙ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    t2714.gif
    piyambala yanna thatu thiyana ekakye :baffled:

    දැන් ඔය කොස්සට තටු තියෙනව ද එතකොට? :rolleyes: කමක් නෑ එහෙනම් කොස්සෙන් හරි උඩින් යන්නකො.