Postinor-2 help ekak 18+

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    Bada ridena eka kohomath wenavane machan kiyanna lamaya hambu weddi oita wada amaru wei kiyala dan ekak beepu hinda anith ekath bonna kiyana paya 12 athulatha. Bari nam ona bambuvak karaganna kiyala uba paththakata wela hitapan :baffled:
    Vitamin c high dosage gaththath hari habai oka :P
    dan hamoma ganne meka bang Postinor 1 bang single pill hinda lesi.

    ela ela thanks macho help ekata.. :) :)
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බඩේ අමාරුවත් එක්ක උන හැදිලා බයටද කොහෙද.. :lol: තව කෙල්ලෙක් එක්ක එයාව ගෙදර යැව්වා. එලකිරි යාලුවො කියපු දේවල් ඔක්කොම මම එයාට කිව්වා. බය නම් අඩු උනා. දැන් ඉතින් ඉතුරු හරිය ගෙදර මිනිස්සු බලාගනීනෙ.. කොහොම උනත් මගෙ එලකිරි යාලුවන්ට ගොඩක් ස්තුතියි මාව බයිට් කරන්නෙ නැතිව මට උදව් කරාට. :):) මේකෙ වෙන දේවල් දන්න නිසා හිතේ පොඩි බයකුත් තිබ්බා මටත් එහෙම වෙයි කියලා.:P:P ඒත් හැමෝම පුලුවන් විදියට මට උදව් කරා. කට්ටියටම ස්තුතියි ගොඩක්. කොල්ල කොපුවක් අරන් ගියා නම් මේවා මොකුත් නැහැනේ. රිප්ලයි කරපු හැමෝටම ගෙදර ගිහින් රෙප් දෙන්නම්..:):)
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනි කරලා තියෙනවා.මේක අපේ ඔෆිස් එකේ කෙල්ලෙකුට වෙච්ච සීන් එකක්. ඒකි අද උදේ ඉඳන් බඩ අල්ලගෙන ඉන්නවා.:nerd: හොයලා බලනකොට ඊයෙ රෑ මෙයා පොස්ටිනෝර් 2 බීලා. අහන්න එපා ඉතිං මොකටද කියලා.:rofl: පලවෙනි වතාවට බීලා තියෙන්නෙ.හොදටම බඩ රිදෙනවලු. ඒක නිසා දෙවෙනි එක බීලත් නැහැ.:shocked: මේකට මල පැනලා ඒකිගෙ කොල්ලත් එක්කත් තරහ වෙලා. බය වැඩි කමට ඒකිට ඔක්කොම කියවුනා. ඉතින් කෙල්ලන්ගෙ දුක හදුනන කොල්ලෙක් විදියට මමත් ඒකිට උදවු කරන්න ඉදිරිපත් උනා.:rolleyes: මේව ඉතිං දොස්තරල ගෙන් අහන්න යන්න බැහැනෙ. මට දැන ගන්න ඕනි මේකයි. ඔය මගුල බිව්වම හැදෙන බඩේ අමාරුව කොච්චර දවසක් තියෙනවද & දෙවෙනි එක බීපු නැති එකෙන් මොකුත් අවුලක් වෙයිද කියන එක. අත්දැකීම් තියෙන අය හෙල්ප් එකක් දෙන්න. බම්ප් එකක් හරි දාල යන්න...:):)

    bade amaru enawaa. eka awulak nah. tabs dekama bonna one puthe. nathnam anaathay
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    aulak wenne na dawas 4k withara thiyanne ban.. bya wenna epa kiyapan 2ni pehthtath bona kiyapan
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    NDjHu.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    appa mchn genunta help karanna yanna epa private problems walata.oya lede ube oluwata tamai anthimedi watenne k! kolla ewilla ubata nelala yay kimbi hoyanna enawa kiyala.ube wedak balan hitapan.ube akka nangi kenek newe nan owata help karanna yanna epa.