a kiwwe 50 yrs da? eth adarayata wayas seemawak naha..![]()
හිහි 50 නෙමෙයි. මගේ වයසනම් 28 දැන්. වයසනම් සීමාවක් නෑ තමයි. ගොඩක් අය ඉතින් ඔය 50 වයසෙදි වුණත් බඳින්නෙ.
a kiwwe 50 yrs da? eth adarayata wayas seemawak naha..![]()
අපෝ රට අය හරියන්නෙ නෑ. මං ලංකාව දාල යන්නෙ නෑ. ලංකාවෙ හිටපු දැන් පිටරට ගිහින් ඉන්න ගොඩක් අය ලංකාවෙ ජීවත් වෙන්න බෑ කියනවනෙ. ඒක නිසා ඒ වගේ අයව හරියන්නෙ නෑ මට.

අපෝ රට අය හරියන්නෙ නෑ. මං ලංකාව දාල යන්නෙ නෑ. ලංකාවෙ හිටපු දැන් පිටරට ගිහින් ඉන්න ගොඩක් අය ලංකාවෙ ජීවත් වෙන්න බෑ කියනවනෙ. ඒක නිසා ඒ වගේ අයව හරියන්නෙ නෑ මට.

ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
කිත්සිරි ජයසේකර මහත්මයාගෙ සිංදුවක කෑල්ලක්.

හරි හරි
මං විහිළුවක් කලේ
අපේ සංස්කෘතියට කොහොමත් පිටරට අය ගැලපෙන්නේ නෑ
අපි දාමුද අයියේ පත්තරේට දැන්වීමක්
මංගල තීරුවට
(ඔයාගේ දෙමාපියෝ දැක්කොත් බලයි එයාලට නැති උවමනාවක් අපිට තියනවද කියල)
jst kiddn![]()

ඉතින් හොයාගෙන බඳිනව කියන්නෙ ඒකනෙ. නැත්තම් දැක්ක ගමන් බඳිනව කියල ද කිවුවෙ?![]()

සමහර දේවල් තියෙනව ට්රයි කරන්න ඕන නෑ. ඊට කලින් දැනගන්න පුළුවන් හරියන්නෙ නෑ කියල. දැන් උදාහරණයකට බැඳපු කෙනෙක්නම් ට්රයි කරන්න දෙයක් නැහැනෙ දැනගන්න නේද?![]()

ekata nondya.
hoyannema eroppe kello![]()

ඔයාටත් අත්දැකීම් තියනවා වගේ




හිහි 50 නෙමෙයි. මගේ වයසනම් 28 දැන්. වයසනම් සීමාවක් නෑ තමයි. ගොඩක් අය ඉතින් ඔය 50 වයසෙදි වුණත් බඳින්නෙ.


එහෙම ම කියන්නත් බෑ. සමහර අය ඉන්න පුළුවන් එහෙම සංස්කෘතියට ගැලපෙන්න පුළුවන්. ඒත් මං කිවුවෙ මගේ මතය.
අපෝ පත්තරේ දාන්න කියල අපේ අම්මට හෙන සෙට් එකක් කිවුව. මං එපා කිවුව. පත්තරේ දාන්න ඕනත් නෑ මනමාලියො ගැන ඔය යාලුවො, නෑදෑයො, ගමේ අය වගේ ඕනතරම් අය අම්මට කියනව. ඒත් මං මනමාලියො බලන්න යන්නෙ නෑ කියල අම්මට කියල තියෙන නිසා එයා ඉතින් මට කවුරු හරි හොයාගන්න කියල ඉන්නව. හැබැයි ලබන අවුරුද්ද වෙද්දිනම් මට නෑදෑයන්ගෙන් හා අනිත් කට්ටියගෙන් ඉන්න වෙන එකක නෑ.![]()
ඒ සින්දුව ලස්සනයිද?
මං අහල නෑනේ
පුලුවන්නම් මට ලිකන් එකක් හොයලා දෙනවද?
මමයි වැරදියට තේරුම් අරන් තියෙන්නේ

ඔයත් නියම කතා කියන්නේ
බැදපු කෙනෙක්ට කොහොමත් එහෙම කරන්නේ නෑනේ
http://www.mediafire.com/?qb09r6sg10uz3rq
ooka venna oona sinduva. net eke search karaddi hambune. upload karapu kenaata sthuthiya. ooka namainum kiyanna mage langa sinduva thiyenava upload karala dennum.
ehenam 30 labanna kalin honda deyak wenna praarthana karanawa![]()
බලමු ඉතින් එහෙම කෙනෙක් හමුවෙයි ද කියල. අනාගතේ ඉතින් කොයිදේත් වෙන්න පුළුවන්නෙ.
එහෙම රට කෙනෙක් බදිනකොට ගැටළු ගොඩයි
අනිවා 28කියන්නේ බදින වයස
උපරිම තව අවුරුදු2 ඉන්න පුළුවන්
ඔයා පව්ලේ එකම පිරිමි ළමයා නම් කොහොමත් බදින්න වෙනවා
මට වෙලා තියෙන්නේ එහෙම වැඩක්
තව පිරිමි ලමෙක් හිටියනම් මං මහන වෙනවා
