එළ එළ අවුලක් නෑ මං කිවුව විදියත් හරි නැහැනෙ. තේරුම් ගන්න පුළුවන් විදියට කියන්න තිබුණ.
ඉතින් මං උදාහරණයක්නෙ දුන්නෙ. එහෙම කරන අයත් ඉන්නව ගැහැණු පිරිමි දෙපාර්ශවයේම. ආලය අන්ධයි කියන්නෙ ඒ අයව දැකල වෙන්න ඇති. අපරාදෙ අමාරුවෙ වැටෙනවනෙ.
එල එලස්
ඒක ඇත්ත
මේ ලගදි මේජර් කෙනෙක් බෝම්බයක් පුපුරවා ගත්තේ







)
අලුතෙන් ආපු කට්ටියක් වෙන්න ඇති එහෙනම්. 