|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළ එළ අවුලක් නෑ මං කිවුව විදියත් හරි නැහැනෙ. තේරුම් ගන්න පුළුවන් විදියට කියන්න තිබු‍ණ. :)

    එල එලස්
    ඉතින් මං උදාහරණයක්නෙ දුන්නෙ. එහෙම කරන අයත් ඉන්නව ගැහැණු පිරිමි දෙපාර්ශවයේම. ආලය අන්ධයි කියන්නෙ ඒ අයව දැකල වෙන්න ඇති. අපරාදෙ අමාරුවෙ වැටෙනවනෙ.

    ඒක ඇත්ත
    මේ ලගදි මේජර් කෙනෙක් බෝම්බයක් පුපුරවා ගත්තේ:nerd:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    75666_447373765301806_1112715376_n.jpg


    ඇත්ත
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    http://www.mediafire.com/?qb09r6sg10uz3rq

    ooka venna oona sinduva. net eke search karaddi hambune. upload karapu kenaata sthuthiya. ooka namainum kiyanna mage langa sinduva thiyenava upload karala dennum.


    මං ඒක අහලා තියනවනේ
    බොහොම ස්තුතියි නැවතත් මතක් කරාට
    ඒක ලස්සනයි
    අද රේඩියෝ එකෙන් ඉල්ලමු:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අහ ‍ගොඩක් කාලෙකින් ඔය පැත්තෙ ගිහින් නෑ. නෑදෑයො වගයක් ඔය පැත්තෙ ඉන්නව ඉතින් පොඩි කාලෙ ගියා. දැන්නම් මාව අඳුරන්නෙවත් නැතුව ඇති ඒ මිනිස්සු. :rofl:
    yako metika ennaochchara kammelida
    neyo den innawada danneth ne:shocked::shocked::shocked::shocked::shocked:


    වැඩ්ඩෙක් නෙවෙයි වඩ්ඩෙක්
    වඩු වැඩ කරන එකෙක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මං ඒක අහලා තියනවනේ
    බොහොම ස්තුතියි නැවතත් මතක් කරාට
    ඒක ලස්සනයි
    අද රේඩියෝ එකෙන් ඉල්ලමු:)

    එළ එළ ඉල්ලන්න. ඔව් ඒක ලස්සනයි අර්ථය විශේෂයෙන්.

    yako metika ennaochchara kammelida
    neyo den innawada danneth ne:shocked::shocked::shocked::shocked::shocked:


    වැඩ්ඩෙක් නෙවෙයි වඩ්ඩෙක්
    වඩු වැඩ කරන එකෙක්

    කම්මැලි නිසා නෙමෙයි. මං වෙඩින්වලට යන්නෙ නැහැනෙ. ඒවගේ නෑදෑයො සෙට් වෙන්වෙ වෙඩින් වගේ ඒවලදි විතරයි.

    වඩු වැඩ කරන කෙනෙක්? අඩේ ම දන්නෙ නැහැනෙ බොලේ. :rolleyes: අලුතෙන් ආපු කට්ටියක් වෙන්න ඇති එහෙනම්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හැමදාම දුකත් හැමදාම සතුටත් අපි ළඟ රැදෙන්නෙ නෑ. දුකත් එනව සතුටත් එනව. කාලයක් තියෙනව තව කාලයක් නැතිවෙනව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: මට ද? බස් එක යද්දි මං ගෙදරට වෙලා නිදි. බස් එක මාව හොයන් ගෙදරට ආවත් මං නිදි. දැන් මං ඇහැරිලනම් සමහරවිට බස් එකක් එන්නත් පුළුවන් නො‍එන්නත් පුළුවන්. සමහරවිට මං තවම නිදි වෙන්නත් පුළුවන්.
    මාලිංගය අද කසිප්පු අඩියක්වත් ගහලද:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අමාරු ප්‍රශ්නයක්. හැබැයි මං කවදාවත් බඳින්නෙ නෑ කියල නෑ. ඒක නිසා දැනට අදහස බඳිනව කියල. හැබැයි කවදද, කොයි විදියට ද, කාවද කියල තාම අදහසක් නෑ. මනමාලි නැති නිසා අනිත් ඒව ෂුවර් නැහැනෙ.
    යකො ඉක්මනට බැදපල්ල
    අපි වෙඩිමට එන්නෙ නෑ බය වෙන්න එපා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංගය අද කසිප්පු අඩියක්වත් ගහලද:lol:

    අපි මත්වෙන ඒව පාවිච්චි කරන්නෙ නෑ. මං ඒ කිවුව එක කියවල බලන්නකො හරියට :P
     
    Status
    Not open for further replies.