හොයාගනින් තැනක්![]()

කවුද කිවුවෙ මට සල්ලි තියෙනව කියල. මං ජොබ් එකක්වත් කරන්නෙ නෑ. අපි දුප්පත් මිනිස්සු
ජොබ් කරන්නේ නැත්තේ සල්ලි තියන මිනිස්සුනේ
එහෙම වුණා කියල හරියන්නෙ නෑ. තව අවුරුදු දෙකකින් වයස කීය ද?![]()

එයාගෙ ගැහැණු ළමයි ලංකාවෙ ජීවත් වෙන්න කැමතියිලුනෙ. ඒකනෙ ඉතින් එයා එහෙම හොයාගෙන තියෙන්නෙ.![]()


එළනෙ මම ආසම සබ්ජෙක්ට් එක
පූල් එකකද ප්රැක්ටිස් එක දාන්නෙ

හැමදාම දුකත් හැමදාම සතුටත් අපි ළඟ රැදෙන්නෙ නෑ. දුකත් එනව සතුටත් එනව. කාලයක් තියෙනව තව කාලයක් නැතිවෙනව.



තව අවරුදු දෙකකින් ඔයාට වඩා අවුරුදු 6ක් බාලයි


මෙහේ එකක් හොයාගත්තොත් පීනන්න වගේ ගුණයක් වෙලා බස එකට යන්න වෙනවා


මම නැති අතරේ පිටු 100 ක් විතර ගිහින්![]()



ප්රදේශය දිනෙන් දින වෙනස් වෙනව
අලුත් අය එනව
පරණ අය යනව
ඒක දැනගන්න ඉතින් ඇදෙන් බැහැල පොඩ්ඩක් එළියට යන්න ඕනෙ


මොනවද අපිට බොන්න දෙන්නේ???
තව අවුරුදු දෙකක් ඇතුලත ඒ කියන්නේ වෙඩිමක්



මට ඒරොප්පේ ගෑනු ළමයෙක් නෑ![]()
ඔයා අර ප්රංශ යුවතියක් ගැන කිවුව නිසානෙ කට්ටිය කියවන්නෙ