|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කවුද කිවුවෙ මට සල්ලි තියෙනව කියල. මං ජොබ් එකක්වත් කරන්නෙ නෑ. අපි දුප්පත් මිනිස්සු :D

    ජොබ් කරන්නේ නැත්තේ සල්ලි තියන මිනිස්සුනේ:P

    එහෙම වුණා කියල හරියන්නෙ නෑ. තව අවුරුදු දෙකකින් වයස කීය ද? :rolleyes:

    තව අවරුදු දෙකකින් ඔයාට වඩා අවුරුදු 6ක් බාලයි:baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    තොපි බලන් ඉන්නේ මම වල කජ්ජ ගහනකන්ද
    12.gif
    ?
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හැමදාම දුකත් හැමදාම සතුටත් අපි ළඟ රැදෙන්නෙ නෑ. දුකත් එනව සතුටත් එනව. කාලයක් තියෙනව තව කාලයක් නැතිවෙනව.

    :yes::yes::D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ප්‍රදේශය දිනෙන් දින වෙනස් වෙනව
    අලුත් අය එනව
    පරණ අය යනව
    ඒක දැනගන්න ඉතින් ඇදෙන් බැහැල පොඩ්ඩක් එළියට යන්න ඕනෙ

    :oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ඒරොප්පේ ගෑනු ළමයෙක් නෑ :no::no:

    :P ඔයා අර ප්‍රංශ යුවතියක් ගැන කිවුව නිසානෙ කට්ටිය කියවන්නෙ
     
    Status
    Not open for further replies.