Help me to fix this bug - S.T.A.L.K.E.R. - Clear Sky

buvarix

Member
Dec 30, 2010
4
0
0
Anuradhapura,Sri Lanka.
මම මේ ෆොරම් එකට අලුත්. ආරංචියක් ආවා වැඩ කාරයෝ ඉන්නව කියල. :rolleyes: එහෙනම් මට උදව්වක් කරන්න ඕනි. මෙන්න මේ ගේම් එක ප්ලේ කරගෙන යනකොට රෙන්ඩරින් එරර් එකක් ඇවිත් නවතිනවා(මට තේරුන විදියට) ලාස්ට් සේව් 5 ක වත් මේ කේස් එක සේව් වෙනවා. කාට හරි මේ ගැන එක්ස්පීරියන්ස් එකක් තියනව නම් කියන්න. :nerd: ගේම් එක තමයි S.T.A.L.K.E.R. - Clear Sky
 
Last edited:

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
Bump_zpsa5c403cc.gif