එළ එළ මටත් සතුටුයි අඳුරගන්න ලැබීම. ඔයා ඉතින් ඒ ටිකේ වැඩිය ත්‍රේඩ්වලට ආවෙ නැහැනෙ රේඩියෝ ඇහැව්වට![]()
RePost බුවා;13502919 said:ඔන්න එහෙනම් මමත් කැපුනෝ..... හෙට එනකොට අත පය හතර තියාගෙන එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරන්ඩලා ඕන් ඈ.......
Kiwwa
Uba Ruhunu Campus Ekeda Ban
![]()
RePost බුවා;13502967 said:ඔව් අයියේ...
මම මගේ පරන ඩයලොග් 3gb එක දාගත්තා...... දැන් දිගටම එනවා.....

Aha Ela ElaRePost බුවා;13502980 said:රුහුනෙනෙම් තමයි..... හැබැයි engineering faculty එකේ. ඒක ගාල්ලෙ තියෙන්නේ....
පුලුවන් තරං වෙලා ස්ටයිලට සප් එක දීගෙන ඉන්නයි මං හිටියෙ...
ඒත් මචං... දැං විනාඩි 10ක් විතර ඇති.. රේඩියෝ එක ඇහෙන්නෙ නැතුව ගියා..
මගෙ නෙට් කනෙක්ශන් අවුලක්ද මන්දා( අනේ එස් එල් ටී.. )
සොරි මචංලා..
මමත් යනවා...
ස්ටයිලා ශෝ එක එලටම කලා...
මැක්සා සින්දු ටිකක් දුන්නා...
![]()
GN ALL
Bye
C U
මමත් යනවා සහෝලා.....................
නිදි මතයි දැන් නං..........
කස්ටියටම බුදු සරණයි.............
සුභම වේවා...............