2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එළ එළ මටත් සතුටුයි අඳුරගන්න ලැබීම. ඔයා ඉතින් ඒ ටිකේ වැඩිය ත්‍රේඩ්වලට ආවෙ නැහැනෙ රේඩියෝ ඇහැව්වට :)

    ඔව් අයියේ...
    මම මගේ පරන ඩයලොග් 3gb එක දාගත්තා...... දැන් දිගටම එනවා.....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    RePost බුවා;13502919 said:
    ඔන්න එහෙනම් මමත් කැපුනෝ..... හෙට එනකොට අත පය හතර තියාගෙන එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරන්ඩලා ඕන් ඈ.......

    එලාස් පරිස්සමින් ගිහින් වරෙන්..........
    බුදු සරණයි..............
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මමත් යනවා සහෝලා.....................
    නිදි මතයි දැන් නං..........
    කස්ටියටම බුදු සරණයි.............
    සුභම වේවා...............
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Kiwwa:angry:

    Uba Ruhunu Campus Ekeda Ban

    DSC01434.jpg

    රුහුනෙනෙම් තමයි..... හැබැයි engineering faculty එකේ. ඒක ගාල්ලෙ තියෙන්නේ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13502967 said:
    ඔව් අයියේ...
    මම මගේ පරන ඩයලොග් 3gb එක දාගත්තා...... දැන් දිගටම එනවා.....

    එහෙනම් දැන් සෙට් වෙන්න පුළුවන්නෙ. එළ එළ ඒක ගොඩක් හොඳයි. හෙට ඉතින් පරිසම්වෙලා ගිහින් එන්න.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුලුවන් තරං වෙලා ස්ටයිලට සප් එක දීගෙන ඉන්නයි මං හිටියෙ...
    ඒත් මචං... දැං විනාඩි 10ක් විතර ඇති.. රේඩියෝ එක ඇහෙන්නෙ නැතුව ගියා..
    මගෙ නෙට් කනෙක්ශන් අවුලක්ද මන්දා( අනේ එස් එල් ටී.. ) :angry:

    ‍සොරි මචංලා..
    මමත් යනවා...

    ස්ටයිලා ශො‍් එක එලටම කලා...
    මැක්සා සින්දු ටිකක් දුන්නා...
    11.gif


    GN ALL
    Bye
    C U
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පුලුවන් තරං වෙලා ස්ටයිලට සප් එක දීගෙන ඉන්නයි මං හිටියෙ...
    ඒත් මචං... දැං විනාඩි 10ක් විතර ඇති.. රේඩියෝ එක ඇහෙන්නෙ නැතුව ගියා..
    මගෙ නෙට් කනෙක්ශන් අවුලක්ද මන්දා( අනේ එස් එල් ටී.. ) :angry:

    ‍සොරි මචංලා..
    මමත් යනවා...

    ස්ටයිලා ශො‍් එක එලටම කලා...
    මැක්සා සින්දු ටිකක් දුන්නා...
    11.gif


    GN ALL
    Bye
    C U

    මමත් යනවා සහෝලා.....................
    නිදි මතයි දැන් නං..........
    කස්ටියටම බුදු සරණයි.............
    සුභම වේවා...............


    දෙන්නටම සුභ රාත්‍රියක් වෙවා
    තෙරුවන් සරණයි.