Bike help!!!!! (Suzuki bandit , Yamaha TW)

djravi

Member
Apr 27, 2009
84
0
0
36
මචන්ලා බයික් ගැන දන්න උන් මට පොඩි විස්තර ටිකක් කියපන්කො YAMAHA TW එක ගැනයි SUZUKI BANDIT එක ගැනයි. මේ දෙකෙන් මොකද්ද හොද, PETROL එහෙම කොච්චර වැඩ කරනවද කියල, මේවට ආවේනික ලෙඩ එහෙම මොනවා හරි තියෙනවද කියල පොඩ්ඩක් කියපන්කො මචන්..:oo:

attachment.php

attachment.php

Attachments

  • bandit.jpg
    bandit.jpg
    95.2 KB · Views: 276
  • tw.jpg
    tw.jpg
    68.5 KB · Views: 603
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Yamaha TW එකක් ගන්න පුතා..බඩු එළ..පදිනකොට පොඩි ගැම්මක් තියෙනවා..පෙට්රෝල් 1L-30,30KM වගේ කරනවා.ලෙඩ නම් අඩුයි..කියන්න තරම් වරදක් නෑ.වෙලාවට ඔයිල් මරු කරපන්.නැත්තන් බඩු බනිස්.ඩිස්ක් බ්රේක් නම් වඩාත් හොදයි.ලක්ෂ දෙකෙන් එහා තමයි ගණන් පටන් ගන්නේ.පොඩි අව්ලකට තියෙන්නේ පස්සේ බ්රේක් වදිනවා හොරයි කාර්ට් පාරේ..ටයර් එක දැක්කමඇයි කියල හිතා ගන්න පුළුවන්.
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Dan lankave tiyana TW & Bendit gattama power eka patten balan natuwa, petrol atin saha anek hama pattenma TW eka hondai. bendit eke power eka hondai bt dan lankave tiyana eva godak case una eva tiyenne. bendit onama nam Bendit V badge modal ekakata yanna hondaaaaaaaaaaaaaata hoyala balala.

    ehema nattan waaasima de tamai TW ekakata yana eka. puluwan nam front disk break tiyana modal ekatama yanna. eka nam chuuuttak wage ganan (Rs. 275000/= wage wei.)

    ehema nattan 220000/= wage tiyana good condition tikak alut auruddaka modal ekakata yanna.

    habai lankave poth wala tiyana reg..years nam boru. hondama dee original front disk break modal ekakata yanna. Long unat short (swing arm) unat kamak naha. oyage kamatta anuwa..

    Goooooooood lck...............!! jaya wevaaaaaaaaaaa........!!!!!
     
    funkoluwa

    Active member
  • May 28, 2007
    4,081
    16
    38
    Yokohama Japan
    Bandit is a good bike with a optional sport handle which will give you good handling and it really feels better when u ride the bike very smooth anti vibrational frame four cylinder engine 16 valve sling shot. but bike has some negatives as well how ever u tune the engine it gets vary in few weeks the carburetors tends to flood with petrol which is a pain in d ass. u must have spare plugs all the time as d plugs burnout pretty quickly. but if u consider the budget its a good bike for a good price.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Bandit නම් ගන්න එපා සහෝ... උඹට ජීවිත කාලෙම විඳවන්න වෙයි. උඹේ කැමැත්ත TW or Bandit හින්ද TW එකක් ගන්න.
    TW ඉස්සරහ disk brakes තියන එකක් ගන්න try එකක් දෙන්න. නැත්නම් පරණ ඒවා වල hack වෙච්ච engine තියන්නේ. පස්සේ ලේඅද එන්න පුළුවන්....
    TW single cylinder හින්ද හොඳට petrol කරනවා. ටයර් තමයි ටිකක් නෙවෙයි හොඳටම ගණන වැඩි. ඉස්සරහ පස්ස දෙකම dunlop අලුත් ඒවා දැම්මොත් ෂුවර් එකට 25 පනිනවා.
    නමුත් ඉතින් තෙල් කරන හින්ද හිත හද ගන්න පුළුවන්.
    අපේ අය කියනවා වගේ ඇරලා යන්න නම් TW හරි යන්නේ නැහැ.මොකද පස්ස tire එක සහ gear ratios හදල තියන්නේ off road වලට හරියන විදියට. එක හින්ද ඇරලා යාමක් ගැන නම් හිතන්න එපා..... :D
    අර උඩ අපේ යාලුවෙක් කිව්වා වගේ පිටි පස්සේ drum brakes සහ ටයර් එක නිසා ටිකක් brakes නම් අල්ලනවා හොරයි. එක හින්ද තමයි ඉස්සරහ disk brakes තියන එකක් ගන්න කියන්නේ.
     
    • Like
    Reactions: wingman