Bandit නම් ගන්න එපා සහෝ... උඹට ජීවිත කාලෙම විඳවන්න වෙයි. උඹේ කැමැත්ත TW or Bandit හින්ද TW එකක් ගන්න.
TW ඉස්සරහ disk brakes තියන එකක් ගන්න try එකක් දෙන්න. නැත්නම් පරණ ඒවා වල hack වෙච්ච engine තියන්නේ. පස්සේ ලේඅද එන්න පුළුවන්....
TW single cylinder හින්ද හොඳට petrol කරනවා. ටයර් තමයි ටිකක් නෙවෙයි හොඳටම ගණන වැඩි. ඉස්සරහ පස්ස දෙකම dunlop අලුත් ඒවා දැම්මොත් ෂුවර් එකට 25 පනිනවා.
නමුත් ඉතින් තෙල් කරන හින්ද හිත හද ගන්න පුළුවන්.
අපේ අය කියනවා වගේ ඇරලා යන්න නම් TW හරි යන්නේ නැහැ.මොකද පස්ස tire එක සහ gear ratios හදල තියන්නේ off road වලට හරියන විදියට. එක හින්ද ඇරලා යාමක් ගැන නම් හිතන්න එපා.....

අර උඩ අපේ යාලුවෙක් කිව්වා වගේ පිටි පස්සේ drum brakes සහ ටයර් එක නිසා ටිකක් brakes නම් අල්ලනවා හොරයි. එක හින්ද තමයි ඉස්සරහ disk brakes තියන එකක් ගන්න කියන්නේ.