dan kalu wenna athi.මං මෙච්චර කාලෙකට හිතේ පාටක් ගැන දැනගෙන හිටියෙ නැහැනෙ. දැනට තියෙන හිතේ පාට මොකක් ද හිනා වුණාම සුදු වෙන්න?
![]()
saban gala hodanawa athi

dan kalu wenna athi.මං මෙච්චර කාලෙකට හිතේ පාටක් ගැන දැනගෙන හිටියෙ නැහැනෙ. දැනට තියෙන හිතේ පාට මොකක් ද හිනා වුණාම සුදු වෙන්න?
![]()

ow man danna hatiyata sahennama mahansi wenna ona hariyata karanawanam.වෙස් නැට්ටුවෙක් වෙන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන මං හිතන්නෙ. ඔව් ඉතින් කොහොමත් ඕවල අමුතු හැඟීමක් එනව තමයි.

dan kalu wenna athi.
saban gala hodanawa athi![]()
සබන් ගාල හිත් හෝදන්න පුළුවන් ද? මොන සබන් ජාතිය ද දන්නෙ නෑ ඒකට පාවිච්චි කරන්නෙ? එයාගෙන් ම තමයි අහන්න ඕන මොන පාට ද කියල. ow man danna hatiyata sahennama mahansi wenna ona hariyata karanawanam.
habai ithin samahara ayata ekath horata denawa laawata wada ugannala.
hoda welawata thaamanam godak than wala hariyata denawa.
![]()
ekane lankawata wela thiyana hene.හරිවිදියට කරන කෙනෙක් කවදාවත් එහෙම කරන්නෙ නෑ. හරියට ඔය දේවල් ඉගෙන ගත්තෙ නැතුව උගන්වන අය ඉතින් ඒක අර විදියට හොරට කරනව ඇති. දැන්කාලෙ ඉතින් සල්ලි පස්සෙ දුවනවනෙ සමහර අය.
ekane lankawata wela thiyana hene.
owa witharai thama salli balayen poddak hari berila thiyenne

ඒක ඇත්ත. ඔය වගේ ඒවනම් ගොඩක් වෙලාවට ඉතින් සල්ලිවලින් ඈත්වෙලා හැකියාවට තැන දෙන්නෙ. ඒවල ගොඩක් ලොකු විනයකුත් තියෙනවනෙ. oka therum ganna puluwan widiyata neme ape rate minissu hithanneඒක ඇත්ත. ඔය වගේ ඒවනම් ගොඩක් වෙලාවට ඉතින් සල්ලිවලින් ඈත්වෙලා හැකියාවට තැන දෙන්නෙ. ඒවල ගොඩක් ලොකු විනයකුත් තියෙනවනෙ.
මේකයි වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ සල්ලිවලින් කරන්න පුළුවන් දේට වඩා ගොඩක් දේවල් සල්ලිවලට කරන්න බෑ කියන එක. ජීවත්වෙන්න අවශ්‍යය තරම් මුදල් තියෙනවනම් තවත් මොන එකකට ද සල්ලි මත්තෙම නැහෙන්නෙ.
පිරිමි ළමයින් (බැඳපු අය හා නොබැඳපු අය) ගැහැණු ළමයින්ව බයිට් කිරීමට මාර ආසාවක් දක්වයි. එබැවින් ගැහැණු ළමුන්ට පිරිමි ළමුන්ව බයිට් කිරීමට සිත්වීම සාධාරණය![]()

man nam ganu lamainta wihilu kranne na![]()
oka therum ganna puluwan widiyata neme ape rate minissu hithanne

ඔයාට කිවුව නෙමෙයි. එළකිරි එකේ දැන් ගොඩක් වෙන දෙයක් ඕක. සමහර වෙලාවට ඒක ඕනවටත් වැඩියි. විහිලු කරන එක ගැටලුවක් නෑ. සමහර කට්ටිය ඉතින් ඕනවට වැඩිය ගැහැණු ළමයින්ට අනවශ්‍යය විහිලු කරනවනෙ. එහෙම වුණහම අලුතෙන් එන ගැහැණු ළමයි එන්න වුනත් බයවෙන්න පුළුවන්. දැන් ඉන්න අය වුණත් වැඩිය ත්‍රේඩ්වල පෝස්ට් දාන්න බයවෙන්න පුළුවන්.

ඔව් ඔව් එයා ගැන ඇහැව්වෙ. එහෙම ද? මතක නෑ හරියට. ආයිත් ඒ පැත්තෙ ගිය වෙලාවක බලන්න ඕන ඒ පාට ගේට්ටු.ඕනකමින් බඳින්නෙ නැතුව හිටියට අනිත් මිනිස්සු පලියෙමේකනෙ ඉතින් එහෙම හිතන්නෙ නෑ ගෙදරින්. ඒත් ඇත්ත බැලුවොත් ඉතින් ඒ වගේනෙ.



120 pare nam gihin thiyenawanae e paara danne nae. Baba num samaharavita dannava athi oya paare gihin thiyenavanum

babaru kiwe apitadaකඳුළද සතුටකි නෙතු අග රැඳිලා
මතකෙට එනවිට සුවඳ නුඹේ
සුසුමන් හෙලනා හදකට ගින්දර
දුන්නේ ඇයි මේ තරම් සෙනේ
ඔබ හා ආගිය මං පෙත් වල මල්
සුවඳ හමනවා නිරන්තරේ
බඹරුන් ඇවිදින් මා ගැන ඇසුවත්
පරවුණ මල මම තවම නුඹේ
දහසක් පැතුමන් හීන ලෝකවල
දෙනෙත් පියාගෙන ගමන් කළේ
කොහොම බලන්න ද නෙත් දෙක ඇරලා
නුඹ නැති බව මට සිහිනයක් වගේ
(මගේ අත්දැකීමක් නෙමෙයි. කැත නිසා ඉතින් කට්ටිය කියවන්න එපා)![]()
ne neda
හය්යෝ sayu.... ! ඔයාට අද ඔක්කොම පේන්නේ වරදියටනේ
I said abt the poem not him dear![]()


me oyaa liyanna oni na mata ekkenek liyala tiyenne