|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
:shocked: මං මෙච්චර කාලෙකට හිතේ පාටක් ගැන දැනගෙන හිටියෙ නැහැනෙ. දැනට තියෙන හිතේ පාට මොකක් ද හිනා වුණාම සුදු වෙන්න? :lol:
dan kalu wenna athi.
saban gala hodanawa athi :P
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වෙස් නැට්ටුවෙක් වෙන්න ‍සෑහෙන්න මහන්සි වෙන්න ඕන මං හිතන්නෙ. ඔව් ඉතින් කොහොමත් ඕවල අමුතු හැඟීමක් එනව තමයි.
ow man danna hatiyata sahennama mahansi wenna ona hariyata karanawanam.
habai ithin samahara ayata ekath horata denawa laawata wada ugannala.
hoda welawata thaamanam godak than wala hariyata denawa.
:)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිරිමි ළමයින් (බැඳපු අය හා නොබැඳපු අය) ගැහැණු ළමයින්ව බයිට් කිරීමට මාර ආසාවක් දක්වයි. එබැවින් ගැහැණු ළමුන්ට පිරිමි ළමුන්ව බයිට් කිරීමට සිත්වීම සාධාරණය :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan kalu wenna athi.
    saban gala hodanawa athi :P

    :shocked: සබන් ගාල හිත් හෝදන්න පුළුවන් ද? මොන සබන් ජාතිය ද දන්නෙ නෑ ඒකට පාවිච්චි කරන්නෙ? එයාගෙන් ම තමයි අහන්න ඕන මොන පාට ද කියල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow man danna hatiyata sahennama mahansi wenna ona hariyata karanawanam.
    habai ithin samahara ayata ekath horata denawa laawata wada ugannala.
    hoda welawata thaamanam godak than wala hariyata denawa.
    :)

    හරිවිදියට කරන කෙනෙක් කවදාවත් එහෙම කරන්නෙ නෑ. හරියට ඔය දේවල් ඉගෙන ගත්තෙ නැතුව උගන්වන අය ඉතින් ඒක අර විදියට හොරට කරනව ඇති. දැන්කාලෙ ඉතින් සල්ලි පස්සෙ දුවනවනෙ සමහර අය.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හරිවිදියට කරන කෙනෙක් කවදාවත් එහෙම කරන්නෙ නෑ. හරියට ඔය දේවල් ඉගෙන ගත්තෙ නැතුව උගන්වන අය ඉතින් ඒක අර විදියට හොරට කරනව ඇති. දැන්කාලෙ ඉතින් සල්ලි පස්සෙ දුවනවනෙ සමහර අය.
    ekane lankawata wela thiyana hene.
    owa witharai thama salli balayen poddak hari berila thiyenne
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane lankawata wela thiyana hene.
    owa witharai thama salli balayen poddak hari berila thiyenne

    :yes::yes: ඒක ඇත්ත. ඔය වගේ ඒවනම් ගොඩක් වෙලාවට ඉතින් සල්ලිවලින් ඈත්වෙලා හැකියාවට තැන දෙන්නෙ. ඒවල ගොඩක් ලොකු විනයකුත් තියෙනවනෙ.

    මේකයි වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ සල්ලිවලින් කරන්න පුළුවන් දේට වඩා ගොඩක් දේවල් සල්ලිවලට කරන්න බෑ කියන එක. ජීවත්වෙන්න අවශ්‍යය තරම් මුදල් තියෙනවනම් තවත් මොන එකකට ද සල්ලි මත්තෙම නැහෙන්නෙ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :yes::yes: ඒක ඇත්ත. ඔය වගේ ඒවනම් ගොඩක් වෙලාවට ඉතින් සල්ලිවලින් ඈත්වෙලා හැකියාවට තැන දෙන්නෙ. ඒවල ගොඩක් ලොකු විනයකුත් තියෙනවනෙ.

    මේකයි වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ සල්ලිවලින් කරන්න පුළුවන් දේට වඩා ගොඩක් දේවල් සල්ලිවලට කරන්න බෑ කියන එක. ජීවත්වෙන්න අවශ්‍යය තරම් මුදල් තියෙනවනම් තවත් මොන එකකට ද සල්ලි මත්තෙම නැහෙන්නෙ.
    oka therum ganna puluwan widiyata neme ape rate minissu hithanne
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පිරිමි ළමයින් (බැඳපු අය හා නොබැඳපු අය) ගැහැණු ළමයින්ව බයිට් කිරීමට මාර ආසාවක් දක්වයි. එබැවින් ගැහැණු ළමුන්ට පිරිමි ළමුන්ව බයිට් කිරීමට සිත්වීම සාධාරණය :rofl:

    man nam ganu lamainta wihilu kranne na :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man nam ganu lamainta wihilu kranne na :rolleyes:

    ඔයාට කිවු‍ව නෙමෙයි. එළකිරි එකේ දැන් ගොඩක් වෙන දෙයක් ඕක. සමහර වෙලාවට ඒක ඕනවටත් වැඩියි. විහිලු කරන එක ගැටලුවක් නෑ. සමහර කට්ටිය ඉතින් ඕනවට වැඩිය ගැහැණු ළමයින්ට අනවශ්‍යය විහිලු කරනවනෙ. එහෙම වුණහම අලුතෙන් එන ගැහැණු ළමයි එන්න වුනත් බයවෙන්න පුළුවන්. දැන් ඉන්න අය වුණත් වැඩිය ත්‍රේඩ්වල පෝස්ට් දාන්න බයවෙන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oka therum ganna puluwan widiyata neme ape rate minissu hithanne

    සමාජය යන රැල්ලට ගහගෙන යනව. ඒකෙන් පිට හිතන්න යන්නෙ නෑ. :)
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔයාට කිවු‍ව නෙමෙයි. එළකිරි එකේ දැන් ගොඩක් වෙන දෙයක් ඕක. සමහර වෙලාවට ඒක ඕනවටත් වැඩියි. විහිලු කරන එක ගැටලුවක් නෑ. සමහර කට්ටිය ඉතින් ඕනවට වැඩිය ගැහැණු ළමයින්ට අනවශ්‍යය විහිලු කරනවනෙ. එහෙම වුණහම අලුතෙන් එන ගැහැණු ළමයි එන්න වුනත් බයවෙන්න පුළුවන්. දැන් ඉන්න අය වුණත් වැඩිය ත්‍රේඩ්වල පෝස්ට් දාන්න බයවෙන්න පුළුවන්.

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් එයා ගැන ඇහැව්වෙ. එහෙම ද? මතක නෑ හරියට. ආයිත් ඒ පැත්තෙ ගිය වෙලාවක බලන්න ඕන ඒ පාට ගේට්ටු.ඕනකමින් බඳින්නෙ නැතුව හිටියට අනිත් මිනිස්සු පලියෙ :rofl: මේකනෙ ඉතින් එහෙම හිතන්නෙ නෑ ගෙදරින්. ඒත් ඇත්ත බැලුවොත් ඉතින් ඒ වගේනෙ.
    :P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කඳුළද සතුටකි නෙතු අග රැඳිලා
    මතකෙට එනවිට සුවඳ නුඹේ
    සුසුමන් හෙලනා හදකට ගින්දර
    දුන්නේ ඇයි මේ තරම් සෙ‍නේ

    ඔබ හා ආගිය මං පෙත් වල මල්
    සුවඳ හමනවා නිරන්තරේ
    බඹරුන් ඇවිදින් මා ගැන ඇසුවත්
    පරවුණ මල මම තවම නුඹේ

    දහසක් පැතුමන් හීන ලෝකවල
    දෙනෙත් පියාගෙන ගමන් කළේ
    කොහොම බලන්න ද නෙත් දෙක ඇරලා
    නුඹ නැති බව මට සිහිනයක් වගේ

    (මගේ අත්දැකීමක් නෙමෙයි. කැත නිසා ඉතින් කට්ටිය කියවන්න එපා):rofl:
    babaru kiwe apitada:baffled:ne neda
     
    Status
    Not open for further replies.