166
ekale pass kale keeyenda kiyalanam mathaka na ban...
dannam 166n pass wennawath baruwa athi![]()
148yi 130 n pass kare
![]()
93i Fail 132ken beluwada kohedha !!! eath man karapu skool eke sinhala medium thama pass wela nelu loweth :O....
fail unu hemoma O/L walin godak hondata kara, A/L kara, Uni eketh innawalu koheda
mamanam Athal Eke O/L kara A5 Main subject 6tama thiyenne 5A 1C and A/L kora maths loweth ne aurudddai den... Management Information + Work karanawa


mamath 2001 kare. 172i
![]()
![]()

Kawuru hari innawada 1990 exam karapu ekek![]()
![]()
![]()



129i passmark eka 132 da kohedo2005
FAIL!
gedarin kisima bala kireemak kare na mokada mama inne kolamba elakiri paasalaka ona ekek danna![]()
![]()
![]()
![]()
(ad ekak newei bn charter ne naththan)


144 pass

මට නම් 170 i . pass බැලුවේ 135 ද කොහෙද! හරියටම මතක නෑ.....



ඕවා ඔහොම තමයි.. උඹ මුලින් සිංහල ක්ලාස් පලයන් මචං.. උඹට සිංහල බෑනේ යකෝ..
සිරා කතාව
රිච්මන්ඩ් ගියා නම් තව මොකටද ස්කෝල
මම රිච්මන්ඩ් ගියේ මචං එක වසරෙ ඉඳලම.. ඒක නිසා වෙන ඉස්කෝලෙකට යන්න ඕන උනේ නෑ..
මාත් ආවා ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගාල්ල සිරිධම්මෙට![]()
107 ලිද![]()



api nam loweth fail,,elatama fail,hikz

මට 147යි..
බැලුවේ 137න්..
කොපි නොගහ ලියපු එකම විභාහගේ...







162
ඒක තව ටිකක් අඩු උනානම් අද මීට වඩා තැනක ඉන්නවා

ලිදෙන් ගොඩ අවා පස්සෙ
![]()


සන්තෝසයි සහෝ.. උඹ තව පාරක් ශිෂ්‍යත්වෙ කලාද..?



mata 200 ma tibuna lamaine....






[/CENTER]
haha![]()


143y
136n baluwe 1995 di kale


apita baluwe 119n. mta 149i...

165 thibuna.e pihiten lankawe hodama iskoleta yanna puluwan une.eka thmayi mage jiwihe labapu hodama de

copyright belongs here....
ade post 500i....


160 Pass une mona magulakata kiyala hithanawa![]()

අම්මේ කොහොමද බන් ඕක අමතක වෙන්නේ...
එහා පැත්තේ හිටපු කෙල්ලගෙන් බලන් ලියලත් 162 ..ඒකි 158
ඒ කාලේ අපිව පාස් කරේ නම් 132 න් ...


අපේ බැලුවේ 114 න් 1997 දි 152 ක් තිබුනා

125 Fail
mechcharamai lankawe kiyala exams kale :/




matath 162 k thibba
beluwe 142n

mata 106k wage thibba. no extra class.

ඇත්තද?
එල එලස්
පාස් නේ
එල එලස්
අනිවා
සතුටුයි මචං
එලස්
මං හිතුවා කුප්ප කතාවක් දානකොට උබ තමයි කියලා
එල එල පොස්ට් 500ට සුබ පැතුම් කිව්වා
කීප් පෝස්ටින්
ඒ මොකෝ බොල
උබලා මරු පොරවල්නේ
ඒ දවස් වලත් මරු ගේම් දීලා තියනවා
ඒ කෙල්ලට දැන් වත් කියපන්
එල එල
වැඩිපුර පාස්



125 තිබුනම හොදටම ඇති
ආයිත් ලංකාවට ආවහම කියන්න
Exam එකක් අපි කට්ටිය එකතු වෙලා තියන්නම්









