මා ලද අත්භූත අත්දැකීම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    9,480
    12,165
    113
    උඹ ඉන්නේ කොයි පැත්තෙද? මීට කලින් ත්‍රෙඩ් එකක මේ කතාව කියනවද නැද්ද කියල දෙගිඩියාවෙන් ඉන්දැද්දී කීප දෙනෙක් උඹෙන් ඉල්ලුවනේ කතාව කියන්න කියල. ඒ නිසා උඹ මේ කියන්නේ ඇත්තයි කියල හිතනවා. ඉතින් ඕක කියල බැලුවේ නැද්ද ET research කරන කට්ටියකට? හැබැයි, ඉතින් උන් නම් aliens ල ඉන්නවා කියන පූර්ව නිගමනයේ ඉඳගෙනම පරීක්ෂා කරන නිසා හැමදේකම අමුත්තක් දකින්නත් පුළුවන්. ඊට වඩා හොඳයි චන්දන ජයරත්න බැරි නම් එයාගේ research assistant කෙනෙක් හෝ student කෙනෙක් ගෙන්නගන්න උත්සාහ කරන එක. ඕක කරන්න තිබ්බේ ඒ දවස්වලමයි!

    පිස්සුද මචන්, මේ පෙනවනෙ මේකෙ උන් දාන ගොන් ජෝක් මම කියලා. මම අර ගොඩක් උන් කියන්න කිව්ව නිසා කිව්වෙ, ඕවා කිව්වනම් ගමේ උන් කොහොම නටයිද , මේ ෆොරම් වල උන් මේකෙ මෙහම නටනවනම් :P

    Samahara minissu innawa deyak tamanta wenakan piligan nethi.
    E nisa reply gena wediya hitanna epa.

    ඔව් බන් අපරාදේ කිව්වෙ, නිකන් චා වෙනවා මගුලක් දාලා :(

    ඒක පොඩි ඩයලොග් ඩිෂ් එකක සයිස් එකක්ද, මොනවත් සද්දයක් තිබ්බෙ නැද්ද?

    ඒ තැන ෆොටෝ එකක් දාන්ඩ පුලුවන් නම් වටිනව.

    මොකුත් සද්දයක් නෑ, අක්කා කියන විදිහට ඊට ලොකුයි බන්, හැබැයි මම දකිද්දි ගොඩක් දුර. මම ඉස්සෙල්ලම දකිද්දි ඩයලොග් ඩිශ් එකට වඩා ටිකක් පොඩි.. එහෙම විශේෂ මොකුත් නෑ මචන් ෆොටො එකක් ගන්න තරම් නම්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    18,419
    27,819
    113
    Kuwait-Galle
    පිස්සුද මචන්, මේ පෙනවනෙ මේකෙ උන් දාන ගොන් ජෝක් මම කියලා. මම අර ගොඩක් උන් කියන්න කිව්ව නිසා කිව්වෙ, ඕවා කිව්වනම් ගමේ උන් කොහොම නටයිද , මේ ෆොරම් වල උන් මේකෙ මෙහම නටනවනම් :P
    ඔව් බන් අපරාදේ කිව්වෙ, නිකන් චා වෙනවා මගුලක් දාලා :(
    අව්ලක් නැ, නොන්ඩි වෙනවා කියල දැන දැන දැම්ම එක හොදයි. උඹ කිව්වම මට නම් අවිස්වාස කරනන්ත් අමාරුයි.. මොකක් හරි සින් එකක වෙන්න ඇති..
     
    • Haha
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    9,480
    12,165
    113
    අක්කට, තාත්තට වත් මොනවත් මතක නැද්ද බන්?/ මේ වගේ සින් වෙච්ච ඉනිස්සු ගොඩක් කියන්නේ නැ ඕව, මිනිස්සු ආතල් එකට ගන්නවා කියල..
    අක්කටත් මතක ඇති.. තාත්තටත් මහ ලොකු දෙයක් මතක නෑ .. මම ඇහුවාම ආ.. ඔව් එහෙම මොකක්ද එකක් උනේ කිව්වා.. :ROFLMAO:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    87,043
    2
    74,210
    113
    Kandy ♕
    මොකුත් සද්දයක් නෑ, අක්කා කියන විදිහට ඊට ලොකුයි බන්, හැබැයි මම දකිද්දි ගොඩක් දුර. මම ඉස්සෙල්ලම දකිද්දි ඩයලොග් ඩිශ් එකට වඩා ටිකක් පොඩි.. එහෙම විශේෂ මොකුත් නෑ මචන් ෆොටො එකක් ගන්න තරම් නම්.
    පිටසක්වල ජීවින් ඉන්නව මෙහෙට ඇවිල්ල තියෙනව දැනුත් එනව කියල නම් මට විශ්වාසයි.

    ඔයා කියන කතාව ඇත්ත නම් මෙහේ ඩ්‍රොන්ස් වගේ පිටසක්වලයො ජීවින් ගැන හොයන්ඩ එවපු (බල්ලො, පූසො වගේ) යානයක් වෙන්ඩ පුලුවන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    9,480
    12,165
    113
    😄😄 pissu ban ubalaata.

    ඇයි උඹ එහෙම කියන්නෙ, යකො මට මෝල් නෑ මෙහෙම ත්‍රෙඩ් දාන්න. :ROFLMAO:

    අව්ලක් නැ, නොන්ඩි වෙනවා කියල දැන දැන දැම්ම එක හොදයි. උඹ කිව්වම මට නම් අවිස්වාස කරනන්ත් අමාරුයි.. මොකක් හරි සින් එකක වෙන්න ඇති..
    සිරා සීන් එකක් ඉතින්, මම දන්නෙ නෑ ඇයි ගොඩක් උන් ඒවා රිජෙක්ට් කරන්නෙ කියලා කිව්වාම. මෙහෙම කිව්වා කියලා මට මොනවා හම්බෙනවා කියලද, අනිකම මේක හෙන පරණ සීන් එකක්නෙ

    පිටසක්වල ජීවින් ඉන්නව මෙහෙට ඇවිල්ල තියෙනව දැනුත් එනව කියල නම් මට විශ්වාසයි.

    ඔයා කියන කතාව ඇත්ත නම් මෙහේ ඩ්‍රොන්ස් වගේ පිටසක්වලයො ජීවින් ගැන හොයන්ඩ එවපු (බල්ලො, පූසො වගේ) යානයක් වෙන්ඩ පුලුවන්.
    වෙන්න පුලුවන් මචන්, ඒත් ඉතින් ඔය සිද්ධිය වෙන කාලෙ අපිට එහෙම හොඳ ෆොන් එකක්වත් නෑනෙ බන් වීඩියෝ කරගන්නවත් :(
    ------ Post added on Aug 14, 2022 at 10:09 PM
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    23,260
    9,590
    113
    ඇයි උඹ එහෙම කියන්නෙ, යකො මට මෝල් නෑ මෙහෙම ත්‍රෙඩ් දාන්න. :ROFLMAO:
    mol kiyala neme ban kiwwe. oya hitha ban. podi podi dewal walata eka eka ewa hithenwa. apitath ehema wenwa.
    aththatama alien ekek awada kiyannath baha api hitiye nahane othana. :cautious:
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    413
    687
    93
    ලොක් එකේ අවුලක් තියනවයි කියල කිව්ව නේද? Check කරල බැලුවෙ නැද්ද බල්ලට ඇතුලෙන් ඇරගෙන එන්න පුලුවන් ද කියල ? ඒ කියන්නෙ නිකන් කූඩුවෙ දොරට දෙතුන් පාරක් ගැහුවම දොර ඇරෙනව වගේ දෙයක් ? සමහර විට කූඩුවෙ මොකක් හරි හිඩසක් වගේ තිබිල තියෙන්නැති බල්ලට එලියට එන්න පුලුවන් විදිහෙ. පොමනේරියන් එවුන් එච්චර ලොකුත් නෑ නෙහ්.

    ඕක වෙන දවසෙ අහස වහින්න වගේ එහෙම ද තිබ්බෙ, එහෙම නැත්තම් හයියෙන් විදුලි කෙටීම් / විදුලි කුනාටු (Thunderstorm) වගේ තිබ්බද ? සමහර වෙලාවට ඔය වගේ Thunderstorms වලදි , මේ කියල තියනව වගේ එක එක සංසිද්ධ්‍ වෙන්න පුලුවන්. තව මේ වගේ කාලගුන තත්ව වලදි සත්තු එහෙම කලබල වෙන්න පුලුවන් , බල්ල කලබල වෙලා එලියට ආවෙ ඒ නිසා වෙන්නත් පුලුවන්.

    These are the only logical explanations I could think of right now.

    මොනා උනත් මේක හෙන interesting ස්ටෝරියක්.

    P. S - මමත් හෙන UFO enthusiast කෙනෙක්. ඔක්කොටම කලින් වෙන්න පුලුවන් logical explanations ටික බලල ඉන්න එපැයි, ඊට පස්සෙ තාමා ඉතින්.......

    කෝකටත් tinfoil හැට් එකක් ඔලුවෙ ඔතාගෙන ඉඳපියව්..... නැත්තන් Aliens ල උබේ මනස hijack කරයි :eek::baffled:
     
    https://en.m.wikipedia.org/wiki/Ball_lightning
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    7,852
    17,264
    113
    අම්බකිස්ස
    දේවතා එලියක් දැක්කා වෙන්න බැරිද උබ..උබ කොහොමත් ආගමික පොරක්නේ..
    උඹ ඉන්නේ කොයි පැත්තෙද? මීට කලින් ත්‍රෙඩ් එකක මේ කතාව කියනවද නැද්ද කියල දෙගිඩියාවෙන් ඉන්දැද්දී කීප දෙනෙක් උඹෙන් ඉල්ලුවනේ කතාව කියන්න කියල. ඒ නිසා උඹ මේ කියන්නේ ඇත්තයි කියල හිතනවා. ඉතින් ඕක කියල බැලුවේ නැද්ද ET research කරන කට්ටියකට? හැබැයි, ඉතින් උන් නම් aliens ල ඉන්නවා කියන පූර්ව නිගමනයේ ඉඳගෙනම පරීක්ෂා කරන නිසා හැමදේකම අමුත්තක් දකින්නත් පුළුවන්. ඊට වඩා හොඳයි චන්දන ජයරත්න බැරි නම් එයාගේ research assistant කෙනෙක් හෝ student කෙනෙක් ගෙන්නගන්න උත්සාහ කරන එක. ඕක කරන්න තිබ්බේ ඒ දවස්වලමයි!
     
    • Like
    Reactions: Kalegana

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,154
    1
    5,317
    113
    දේවතා එලියක් දැක්කා වෙන්න බැරිද උබ..උබ කොහොමත් ආගමික පොරක්නේ..
    ඔය වගේ අධිමානුෂික දේවල් ගැන මට එහෙමටම විශ්වාසයක් නැහැ, බං!
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,860
    113
    ලොක් එකේ අවුලක් තියනවයි කියල කිව්ව නේද? Check කරල බැලුවෙ නැද්ද බල්ලට ඇතුලෙන් ඇරගෙන එන්න පුලුවන් ද කියල ? ඒ කියන්නෙ නිකන් කූඩුවෙ දොරට දෙතුන් පාරක් ගැහුවම දොර ඇරෙනව වගේ දෙයක් ? සමහර විට කූඩුවෙ මොකක් හරි හිඩසක් වගේ තිබිල තියෙන්නැති බල්ලට එලියට එන්න පුලුවන් විදිහෙ. පොමනේරියන් එවුන් එච්චර ලොකුත් නෑ නෙහ්.

    ඕක වෙන දවසෙ අහස වහින්න වගේ එහෙම ද තිබ්බෙ, එහෙම නැත්තම් හයියෙන් විදුලි කෙටීම් / විදුලි කුනාටු (Thunderstorm) වගේ තිබ්බද ? සමහර වෙලාවට ඔය වගේ Thunderstorms වලදි , මේ කියල තියනව වගේ එක එක සංසිද්ධ්‍ වෙන්න පුලුවන්. තව මේ වගේ කාලගුන තත්ව වලදි සත්තු එහෙම කලබල වෙන්න පුලුවන් , බල්ල කලබල වෙලා එලියට ආවෙ ඒ නිසා වෙන්නත් පුලුවන්.

    These are the only logical explanations I could think of right now.

    මොනා උනත් මේක හෙන interesting ස්ටෝරියක්.

    P. S - මමත් හෙන UFO enthusiast කෙනෙක්. ඔක්කොටම කලින් වෙන්න පුලුවන් logical explanations ටික බලල ඉන්න එපැයි, ඊට පස්සෙ තාමා ඉතින්.......

    කෝකටත් tinfoil හැට් එකක් ඔලුවෙ ඔතාගෙන ඉඳපියව්..... නැත්තන් Aliens ල උබේ මනස hijack කරයි :eek::baffled:
    දවසක් හෙනයක් එක්ක ගිනිබෝල යක් ආවා දොරකඩ ලගින්. ටීවි එක කුඩු.
    මුන්ට සද්දෙ නැතිව ඇවිත් වගේ
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    612
    559
    93
    Sri Lanaka
    මගෙත් තියෙනව අත්දැකීමක්....මමම දැකපු එකක්. මට මේක වෙච්ච කාලෙ නම් හරියටම මතක නෑ. 2015ට නම් කලින්. මගෙ තිබුන ඒ කාලෙ කාර් එකක්. මම ඕක කැබ් සවිස් එකක දාල මමම වැඩ කරා. ඉතින් ගොඩක් දවස්වලට පාන්දර 2-3 වෙනව ගෙදර එනකොට.
    මම ඉන්නෙ මූණමලේවත්ත කිරිවත්තුඩුව. මේ පැත්තෙ කට්ටිය ඉන්නව නම් දන්නව ඇති දැන් ඔය මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ් එක තියෙන තැන තමයි ඉස්සර රේඩියෝ සිලෝන් එක තිබිල තියෙන්නෙ. මේ කාලෙ හෙන කැලෑව ඔය හරියෙ. එදත් මම හයර් ඉවර කරල පන්නිපිටියෙ කඩේකින් කාල එහෙම ඔය පාරෙන් ඇවිත් දියගම පන්සල පහු කරල තියෙන පාලම උඩදි දකිනව ලොකු එළියක් මගෙ වම් පැත්තෙන්. මැප් එක බලන්න. රතු පාටින් ඩොට් එකක් තියෙන්නෙ මම හිටපු තැන.
    මේකෙ ලයිට් නිකන් තොරණක වගේ. මාර ගොඩක් එක එක පාටින් නිවි නිවී පත්තු වෙනව. පෙනුම නිකන් ඔය ප්‍රසිද්ධ වෙලා තියෙන පීරිසියක් වගේ. මම වාහනේ පාලමත් පහු කරල නැවැත්තුව. දැන් මට හොදටම පේනව මගෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තෙන්. ඒ දවස්වල මගෙ ලග තිබුනෙ ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. නැත්නම් අද කාලෙ වගේ නම් ෂුවර් එකටම වීඩියෝ කරනව.
    කොහොම හරි ටික වෙලාවක් බලන් ඉදල ඒ පැත්ත බලන ගමන් මම ගෙදර යන්න පටන් ගත්ත. ඔය කැඩි ඉරි වලින් තියෙන්නෙ මම යන්න ඕනෙ පාර. මූණමලේවත්ත පාරට හරවල පොඩි දුරක් එද්දි ඉස්සර තිබුන පාළුවට ගිය පොල් වත්තක්. පොඩි එකක් නෙමෙයි. මේක අක්කර 20කට එහා ලොකු ඉඩමක්. පොල් ගස් නම් කීපයක් තිබුනෙ. දැන් ඔතන දම්මික පෙරේරා චොක්ලට් ෆැක්ටරි එකක් හදන්න පටන් අරන් තියෙන්නෙ. මගෙ අනුමානෙ හටියට ඕක තිබුනෙ ඔය වත්තට උඩින්.
    කොහොම හරි මම ඔය වත්ත ගාවට එද්දි මට පේනව මේක දැන් කොළඹ පැත්තට යනව. මට හිතුන වත්ත ඇතුලට දාල මේකට ලයිට් එක ගහන්න වාහනේ. ඒ උනාට ආයෙ බයක් හිතුන හදිසියේවත් එක පාරටම ආවොත් මට බෑ ඒ ඉක්මනට වාහනේ වත්තෙන් එළියට දාගන්න. කොහොම හරි එතනත් ටිකක් වෙලා බලන් ඉදල මම ගෙදර ආව. කාටවත් කියන්න ගියේ නෑ ඕව විස්වාස කරන්නෙ නැති නිසා.
    අනිත් දවසෙ මෙන්න ටීවි එකේ නිවුස්වල යනව කල්පිටිය පැත්තෙ ඉස්සො හදන කට්ටියට මේක පෙනිල ඒ සෙට් එක මේකට ටෝච් ගහල. එක පාරටම නැති වෙලා ගිහින් ලගින් මතු වෙලා. කට්ටිය බය වෙලා දුවල. මේ කට්ටිය පෙනුම විස්තර කරපු විදියමයි මම දැක්කෙත්. මම වාහනේ හෙඩ් ලයිට් ගහල මටත් ඔහොම අතුරුදහන් වෙලා එක පාරටම මතු උනා නම් වෙන්නෙ වාහනේ දාල දුවන්න.
    සමහර වෙලාවට මේක පිටසක්වලින් ආපු එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දියුණු තාක්ෂණයක් තියෙන රටකින් ඔත්තු බලන්න අපේ රටට එවපු එකක් වෙන්නත් පුළුවන්. කොහොමත් මම දැකපු දේ මට විස්වාසයි. අනික ඒක තවත් තහවුරු උනා කල්පිටිය සිද්ධිය නිසා. අනිවාර්යෙන් මේක ඒ දවස්වල පත්තරවලත් යන්න ඇති. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් හොයල බලන්න.
     
    Attachments

    • 1.jpg
      1.jpg
      674.3 KB · Views: 25

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    2,428
    5,801

    හැබැයි ඉතිං පිටසක්වල ජීවියො හොයන පිස්සුව හැදුණොත් නම් හොඳ කරගන්න එක ලේසි නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,851
    14,450
    113
    Miami

    මේ වගේ කේස් නම් සෑහෙන ඇති. මේක උනත් දැන් කිව්වට උඹ වෙන කාටවත් කියල නැතුව ඇති නේ. 2012 වගේ වෙන්න ඕනෙ. ඒ කාලෙ ලංකාව පුරාම UFO රැල්ලක් ගියා. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වලත්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    3,274
    3,388

    bump