මේක තමයි නිවුස් එක. ස්තුතියි වීඩියෝ එකට. එහෙම හොයන පිස්සුවක් නම් නෑ.
හැබැයි ඉතිං පිටසක්වල ජීවියො හොයන පිස්සුව හැදුණොත් නම් හොඳ කරගන්න එක ලේසි නෑ.
මම ඕක කිව්වෙත් කීප දෙනෙකුට විතරයි. හැබැයි විස්වාස කරාද කියල නම් දන්නෙ නෑ. ඒ වෙලාවෙ අහසත් හොදට පැහැදිලිව තිබුන. ඒ නිසා මට හොදට පෙනුන.මේ වගේ කේස් නම් සෑහෙන ඇති. මේක උනත් දැන් කිව්වට උඹ වෙන කාටවත් කියල නැතුව ඇති නේ. 2012 වගේ වෙන්න ඕනෙ. ඒ කාලෙ ලංකාව පුරාම UFO රැල්ලක් ගියා. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වලත්.
හැබැයි ඉතිං පිටසක්වල ජීවියො හොයන පිස්සුව හැදුණොත් නම් හොඳ කරගන්න එක ලේසි නෑ.
අඩෝ මාර සින් එක නේ. මට මතකයි ඔය ඉස්සෝ කොටුවේ news එක. මම හිතුවේ උන් බොරු කරනවා කියල..මගෙත් තියෙනව අත්දැකීමක්....මමම දැකපු එකක්. මට මේක වෙච්ච කාලෙ නම් හරියටම මතක නෑ. 2015ට නම් කලින්. මගෙ තිබුන ඒ කාලෙ කාර් එකක්. මම ඕක කැබ් සවිස් එකක දාල මමම වැඩ කරා. ඉතින් ගොඩක් දවස්වලට පාන්දර 2-3 වෙනව ගෙදර එනකොට.
මම ඉන්නෙ මූණමලේවත්ත කිරිවත්තුඩුව. මේ පැත්තෙ කට්ටිය ඉන්නව නම් දන්නව ඇති දැන් ඔය මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ් එක තියෙන තැන තමයි ඉස්සර රේඩියෝ සිලෝන් එක තිබිල තියෙන්නෙ. මේ කාලෙ හෙන කැලෑව ඔය හරියෙ. එදත් මම හයර් ඉවර කරල පන්නිපිටියෙ කඩේකින් කාල එහෙම ඔය පාරෙන් ඇවිත් දියගම පන්සල පහු කරල තියෙන පාලම උඩදි දකිනව ලොකු එළියක් මගෙ වම් පැත්තෙන්. මැප් එක බලන්න. රතු පාටින් ඩොට් එකක් තියෙන්නෙ මම හිටපු තැන.
මේකෙ ලයිට් නිකන් තොරණක වගේ. මාර ගොඩක් එක එක පාටින් නිවි නිවී පත්තු වෙනව. පෙනුම නිකන් ඔය ප්‍රසිද්ධ වෙලා තියෙන පීරිසියක් වගේ. මම වාහනේ පාලමත් පහු කරල නැවැත්තුව. දැන් මට හොදටම පේනව මගෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තෙන්. ඒ දවස්වල මගෙ ලග තිබුනෙ ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. නැත්නම් අද කාලෙ වගේ නම් ෂුවර් එකටම වීඩියෝ කරනව.
කොහොම හරි ටික වෙලාවක් බලන් ඉදල ඒ පැත්ත බලන ගමන් මම ගෙදර යන්න පටන් ගත්ත. ඔය කැඩි ඉරි වලින් තියෙන්නෙ මම යන්න ඕනෙ පාර. මූණමලේවත්ත පාරට හරවල පොඩි දුරක් එද්දි ඉස්සර තිබුන පාළුවට ගිය පොල් වත්තක්. පොඩි එකක් නෙමෙයි. මේක අක්කර 20කට එහා ලොකු ඉඩමක්. පොල් ගස් නම් කීපයක් තිබුනෙ. දැන් ඔතන දම්මික පෙරේරා චොක්ලට් ෆැක්ටරි එකක් හදන්න පටන් අරන් තියෙන්නෙ. මගෙ අනුමානෙ හටියට ඕක තිබුනෙ ඔය වත්තට උඩින්.
කොහොම හරි මම ඔය වත්ත ගාවට එද්දි මට පේනව මේක දැන් කොළඹ පැත්තට යනව. මට හිතුන වත්ත ඇතුලට දාල මේකට ලයිට් එක ගහන්න වාහනේ. ඒ උනාට ආයෙ බයක් හිතුන හදිසියේවත් එක පාරටම ආවොත් මට බෑ ඒ ඉක්මනට වාහනේ වත්තෙන් එළියට දාගන්න. කොහොම හරි එතනත් ටිකක් වෙලා බලන් ඉදල මම ගෙදර ආව. කාටවත් කියන්න ගියේ නෑ ඕව විස්වාස කරන්නෙ නැති නිසා.
අනිත් දවසෙ මෙන්න ටීවි එකේ නිවුස්වල යනව කල්පිටිය පැත්තෙ ඉස්සො හදන කට්ටියට මේක පෙනිල ඒ සෙට් එක මේකට ටෝච් ගහල. එක පාරටම නැති වෙලා ගිහින් ලගින් මතු වෙලා. කට්ටිය බය වෙලා දුවල. මේ කට්ටිය පෙනුම විස්තර කරපු විදියමයි මම දැක්කෙත්. මම වාහනේ හෙඩ් ලයිට් ගහල මටත් ඔහොම අතුරුදහන් වෙලා එක පාරටම මතු උනා නම් වෙන්නෙ වාහනේ දාල දුවන්න.
සමහර වෙලාවට මේක පිටසක්වලින් ආපු එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දියුණු තාක්ෂණයක් තියෙන රටකින් ඔත්තු බලන්න අපේ රටට එවපු එකක් වෙන්නත් පුළුවන්. කොහොමත් මම දැකපු දේ මට විස්වාසයි. අනික ඒක තවත් තහවුරු උනා කල්පිටිය සිද්ධිය නිසා. අනිවාර්යෙන් මේක ඒ දවස්වල පත්තරවලත් යන්න ඇති. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් හොයල බලන්න.
මම ඇස් දෙකට දැකපු දෙ...මම විතරක් නම් දැක්කෙ මොකක් හරි වෙන අවුලක් කියන්න පුළුවන්. ඒත් පස්සෙ දවසෙ වෙන තැනක කට්ටියත් මම දැකපු දේම දැක්ක කියන්නෙ ඒක බොරුවක් වෙන්න බෑ.අඩෝ මාර සින් එක නේ. මට මතකයි ඔය ඉස්සෝ කොටුවේ news එක. මම හිතුවේ උන් බොරු කරනවා කියල..
එක තමයි, දැන් උඹ කියන කොට හිතා ගන්න බැ... ඒ දවස් වල හිතුවේ බොරු කියල.. සමහර විට තව මිනිස්සු දකින්න ඇති. එත් සද්ද නැතුව ඉන්නවා නොන්ඩි කරවී කියල..මම ඇස් දෙකට දැකපු දෙ...මම විතරක් නම් දැක්කෙ මොකක් හරි වෙන අවුලක් කියන්න පුළුවන්. ඒත් පස්සෙ දවසෙ වෙන තැනක කට්ටියත් මම දැකපු දේම දැක්ක කියන්නෙ ඒක බොරුවක් වෙන්න බෑ.
ඒක තමයි වෙන්නෙ. තමන්ගෙ ඇස් දෙකෙන් දැක්ක කෙනා විශ්වාස කරයි. අනිත් කට්ටියට මේක නිකන් මායා කතාවක් වගේ. ඔය YouTube එකට වැටිල තියෙන comments ටික කියෙව්ව නම්, නිකමට හිතෙන්නෙ නෑ මමත් දැක්ක කියල කියන්න. මට නම් හිතෙන්නම ඕක පිටසක්වල යානයක් කියනවට වඩා ගොඩක් දියුණු තාක්ෂණයක් හංගන් ඉන්න ඇමරිකාව වගේ රටකින් තොරතුරු එකතු කරන්න ආපු එකක් වෙන්න පුළුවන් කියල.එක තමයි, දැන් උඹ කියන කොට හිතා ගන්න බැ... ඒ දවස් වල හිතුවේ බොරු කියල.. සමහර විට තව මිනිස්සු දකින්න ඇති. එත් සද්ද නැතුව ඉන්නවා නොන්ඩි කරවී කියල..
ඒච්චර දියුණු තාක්ෂණයකින් හදපු යානයක් මහ රෑ ලයට් දාගෙන ඔත්තු බලන්න යයිද මචං, හැමෝටම පෙනි පෙනී???මට නම් හිතෙන්නම ඕක පිටසක්වල යානයක් කියනවට වඩා ගොඩක් දියුණු තාක්ෂණයක් හංගන් ඉන්න ඇමරිකාව වගේ රටකින් තොරතුරු එකතු කරන්න ආපු එකක් වෙන්න පුළුවන් කියල.
bumpමගෙත් තියෙනව අත්දැකීමක්....මමම දැකපු එකක්. මට මේක වෙච්ච කාලෙ නම් හරියටම මතක නෑ. 2015ට නම් කලින්. මගෙ තිබුන ඒ කාලෙ කාර් එකක්. මම ඕක කැබ් සවිස් එකක දාල මමම වැඩ කරා. ඉතින් ගොඩක් දවස්වලට පාන්දර 2-3 වෙනව ගෙදර එනකොට.
මම ඉන්නෙ මූණමලේවත්ත කිරිවත්තුඩුව. මේ පැත්තෙ කට්ටිය ඉන්නව නම් දන්නව ඇති දැන් ඔය මහින්ද රාජපක්ෂ ග්‍රවුන්ඩ් එක තියෙන තැන තමයි ඉස්සර රේඩියෝ සිලෝන් එක තිබිල තියෙන්නෙ. මේ කාලෙ හෙන කැලෑව ඔය හරියෙ. එදත් මම හයර් ඉවර කරල පන්නිපිටියෙ කඩේකින් කාල එහෙම ඔය පාරෙන් ඇවිත් දියගම පන්සල පහු කරල තියෙන පාලම උඩදි දකිනව ලොකු එළියක් මගෙ වම් පැත්තෙන්. මැප් එක බලන්න. රතු පාටින් ඩොට් එකක් තියෙන්නෙ මම හිටපු තැන.
මේකෙ ලයිට් නිකන් තොරණක වගේ. මාර ගොඩක් එක එක පාටින් නිවි නිවී පත්තු වෙනව. පෙනුම නිකන් ඔය ප්‍රසිද්ධ වෙලා තියෙන පීරිසියක් වගේ. මම වාහනේ පාලමත් පහු කරල නැවැත්තුව. දැන් මට හොදටම පේනව මගෙ වින්ඩ්ස්ක්‍රීන් එකේ වම් පැත්තෙන්. ඒ දවස්වල මගෙ ලග තිබුනෙ ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. නැත්නම් අද කාලෙ වගේ නම් ෂුවර් එකටම වීඩියෝ කරනව.
කොහොම හරි ටික වෙලාවක් බලන් ඉදල ඒ පැත්ත බලන ගමන් මම ගෙදර යන්න පටන් ගත්ත. ඔය කැඩි ඉරි වලින් තියෙන්නෙ මම යන්න ඕනෙ පාර. මූණමලේවත්ත පාරට හරවල පොඩි දුරක් එද්දි ඉස්සර තිබුන පාළුවට ගිය පොල් වත්තක්. පොඩි එකක් නෙමෙයි. මේක අක්කර 20කට එහා ලොකු ඉඩමක්. පොල් ගස් නම් කීපයක් තිබුනෙ. දැන් ඔතන දම්මික පෙරේරා චොක්ලට් ෆැක්ටරි එකක් හදන්න පටන් අරන් තියෙන්නෙ. මගෙ අනුමානෙ හටියට ඕක තිබුනෙ ඔය වත්තට උඩින්.
කොහොම හරි මම ඔය වත්ත ගාවට එද්දි මට පේනව මේක දැන් කොළඹ පැත්තට යනව. මට හිතුන වත්ත ඇතුලට දාල මේකට ලයිට් එක ගහන්න වාහනේ. ඒ උනාට ආයෙ බයක් හිතුන හදිසියේවත් එක පාරටම ආවොත් මට බෑ ඒ ඉක්මනට වාහනේ වත්තෙන් එළියට දාගන්න. කොහොම හරි එතනත් ටිකක් වෙලා බලන් ඉදල මම ගෙදර ආව. කාටවත් කියන්න ගියේ නෑ ඕව විස්වාස කරන්නෙ නැති නිසා.
අනිත් දවසෙ මෙන්න ටීවි එකේ නිවුස්වල යනව කල්පිටිය පැත්තෙ ඉස්සො හදන කට්ටියට මේක පෙනිල ඒ සෙට් එක මේකට ටෝච් ගහල. එක පාරටම නැති වෙලා ගිහින් ලගින් මතු වෙලා. කට්ටිය බය වෙලා දුවල. මේ කට්ටිය පෙනුම විස්තර කරපු විදියමයි මම දැක්කෙත්. මම වාහනේ හෙඩ් ලයිට් ගහල මටත් ඔහොම අතුරුදහන් වෙලා එක පාරටම මතු උනා නම් වෙන්නෙ වාහනේ දාල දුවන්න.
සමහර වෙලාවට මේක පිටසක්වලින් ආපු එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දියුණු තාක්ෂණයක් තියෙන රටකින් ඔත්තු බලන්න අපේ රටට එවපු එකක් වෙන්නත් පුළුවන්. කොහොමත් මම දැකපු දේ මට විස්වාසයි. අනික ඒක තවත් තහවුරු උනා කල්පිටිය සිද්ධිය නිසා. අනිවාර්යෙන් මේක ඒ දවස්වල පත්තරවලත් යන්න ඇති. මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නව නම් හොයල බලන්න.
බලන් ගියාම ඒකත් ඇත්ත. ඒත් ඉතින් මගෙ ඇස් දෙකට දැකපු දේ නිසා මම විස්වාස කරනවඒච්චර දියුණු තාක්ෂණයකින් හදපු යානයක් මහ රෑ ලයට් දාගෙන ඔත්තු බලන්න යයිද මචං, හැමෝටම පෙනි පෙනී???
eka thama.. ea dawasema thawath ayath okama dakapu nisa othana mokak hari deyak athi.. aparde ohoma dewal ape rate unama owa gana hoyanne nanee... national security ekata case wena deyak unath echcrai thama...බලන් ගියාම ඒකත් ඇත්ත. ඒත් ඉතින් මගෙ ඇස් දෙකට දැකපු දේ නිසා මම විස්වාස කරනව
මානසික ලෙඩෙක්Tututu tuntu tuntu tuntu tuntu hoo hoo hooo hoo hooo - x files
ටු ටු ටු වේවි පිටසක්වලින් ඇවිල්ල උස්සන් ගියොත්.Tututu tuntu tuntu tuntu tuntu hoo hoo hooo hoo hooo - x files