2012 Sep 26 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13509531 said:
    අපෝ ඒ ගැනනම් කතා කරල වැඩක් නෑ බන්.
    මාත් කෙල්ලෙක් බලන්න කියලමය් ඕවාගේ යන්නේ.
    කෙල්ලෝ අතින්නම් වේලෙනවා.
    සීයා කෙනෙක් නැති වෙලා තියෙන්නේ
    :(:(
    :lol::lol::lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Meka elada??:dull:
    mama thama beluwe na:no:

    ඕක පට්ට බන්.
    ඩිරෙක් ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක්
    හොඳ කොලිටි එකට තියනවා
    ෆිල්ම් එකත් පට්ට. දීපිකා අක්කනේ ඉන්නේ..:love::love:
    කතාවනම් කෙල්ලන්ට හොඳය් වැදගත් පණිවිඩයක් දෙනවා
    ඔය ඇඟ පේන්න අඳින ක්ලබ් ගානේ රස්තියාදු වෙන අයට හොඳය්..

    ඔන්න ටූ ලිට්ල් නගාත් බලන්න බැලුවේ නැත්නම්:lol::lol:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඌ මලගෙවල් වලට යන්නෙත් කෙල්ලො බලන්නලු බන්, ඌට නම් පිස්සුද කොහෙද? පිස්සන්කොටුවට අරන් යමුද අපි කට්ටිය එකතු වෙලා? :baffled:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13509545 said:

    මොන පිස්සුද බන්, ඒක බැලුවම ක්ලබ් යන්නෙ නැති කෙල්ලොත් ක්ලබ් බහිනවා :lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඌ මලගෙවල් වලට යන්නෙත් කෙල්ලො බලන්නලු බන්, ඌට නම් පිස්සුද කොහෙද? පිස්සන්කොටුවට අරන් යමුද අපි කට්ටිය එකතු වෙලා? :baffled:

    පිස්සුනම් කෙලින්න හදන්න එපා
    :lol::lol:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13509545 said:
    ඕක පට්ට බන්.
    ඩිරෙක් ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක්
    හොඳ කොලිටි එකට තියනවා
    ෆිල්ම් එකත් පට්ට. දීපිකා අක්කනේ ඉන්නේ..:love::love:
    කතාවනම් කෙල්ලන්ට හොඳය් වැදගත් පණිවිඩයක් දෙනවා
    ඔය ඇඟ පේන්න අඳින ක්ලබ් ගානේ රස්තියාදු වෙන අයට හොඳය්..

    ඔන්න ටූ ලිට්ල් නගාත් බලන්න බැලුවේ නැත්නම්:lol::lol:
    11.gif
    11.gif
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඌ මලගෙවල් වලට යන්නෙත් කෙල්ලො බලන්නලු බන්, ඌට නම් පිස්සුද කොහෙද? පිස්සන්කොටුවට අරන් යමුද අපි කට්ටිය එකතු වෙලා? :baffled:

    Good Idea!
    Naththam oka api maruna datath mala gedara awith kello hoyayi:frown:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොන පිස්සුද බන්, ඒක බැලුවම ක්ලබ් යන්නෙ නැති කෙල්ලොත් ක්ලබ් බහිනවා :lol:

    අඩෝ උඹට එහෙම හිතෙනවද බන්..
    මොනවා උනත් සහතික ඇත්ත කතාව බන්
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13509560 said:
    අඩෝ උඹට එහෙම හිතෙනවද බන්..
    මොනවා උනත් සහතික ඇත්ත කතාව බන්

    ඔව් බන්, ඔය ෆිල්ම් එක අවුට් උනාට පස්සෙ ක්ලබ් එකේ කෙල්ලො වැඩියි :lol: