මම කට්ටා;13509531 said:අපෝ ඒ ගැනනම් කතා කරල වැඩක් නෑ බන්.
මාත් කෙල්ලෙක් බලන්න කියලමය් ඕවාගේ යන්නේ.
කෙල්ලෝ අතින්නම් වේලෙනවා.
සීයා කෙනෙක් නැති වෙලා තියෙන්නේ

මම කට්ටා;13509531 said:අපෝ ඒ ගැනනම් කතා කරල වැඩක් නෑ බන්.
මාත් කෙල්ලෙක් බලන්න කියලමය් ඕවාගේ යන්නේ.
කෙල්ලෝ අතින්නම් වේලෙනවා.
සීයා කෙනෙක් නැති වෙලා තියෙන්නේ

Meka elada??
mama thama beluwe na

මම කට්ටා;13509545 said:ඕක පට්ට බන්.
ඩිරෙක් ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක්
හොඳ කොලිටි එකට තියනවා
ෆිල්ම් එකත් පට්ට. දීපිකා අක්කනේ ඉන්නේ..
කතාවනම් කෙල්ලන්ට හොඳය් වැදගත් පණිවිඩයක් දෙනවා
ඔය ඇඟ පේන්න අඳින ක්ලබ් ගානේ රස්තියාදු වෙන අයට හොඳය්..
ඔන්න ටූ ලිට්ල් නගාත් බලන්න බැලුවේ නැත්නම්

chachi
chachi
chachi
chachi
chachi
chachi
chachi
chachi
chachi
chachi
දෙන්නම කලර්ස් දානව වැඩියි හොදේ... කන්න හදන්නෙ ඉතින් දැන්...too
too
too
too
too
too
too

ඌ මලගෙවල් වලට යන්නෙත් කෙල්ලො බලන්නලු බන්, ඌට නම් පිස්සුද කොහෙද? පිස්සන්කොටුවට අරන් යමුද අපි කට්ටිය එකතු වෙලා?![]()

මම කට්ටා;13509545 said:ඕක පට්ට බන්.
ඩිරෙක් ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක්
හොඳ කොලිටි එකට තියනවා
ෆිල්ම් එකත් පට්ට. දීපිකා අක්කනේ ඉන්නේ..
කතාවනම් කෙල්ලන්ට හොඳය් වැදගත් පණිවිඩයක් දෙනවා
ඔය ඇඟ පේන්න අඳින ක්ලබ් ගානේ රස්තියාදු වෙන අයට හොඳය්..
ඔන්න ටූ ලිට්ල් නගාත් බලන්න බැලුවේ නැත්නම්
ඌ මලගෙවල් වලට යන්නෙත් කෙල්ලො බලන්නලු බන්, ඌට නම් පිස්සුද කොහෙද? පිස්සන්කොටුවට අරන් යමුද අපි කට්ටිය එකතු වෙලා?![]()

මොන පිස්සුද බන්, ඒක බැලුවම ක්ලබ් යන්නෙ නැති කෙල්ලොත් ක්ලබ් බහිනවා![]()
දෙන්නම කලර්ස් දානව වැඩියි හොදේ... කන්න හදන්නෙ ඉතින් දැන්...![]()

Good Idea!
Naththam oka api maruna datath mala gedara awith kello hoyayi

මම කට්ටා;13509560 said:අඩෝ උඹට එහෙම හිතෙනවද බන්..
මොනවා උනත් සහතික ඇත්ත කතාව බන්