eroppeta giyada danne naඅනේ මන්ද කොහෙ හරි ගිහින් ද දන්නෙ නෑ ඩබල් දාල. නැත්තම් ඉතින් නෑවිත් ඉන්නෙ නැහැනෙ![]()

eroppeta giyada danne naඅනේ මන්ද කොහෙ හරි ගිහින් ද දන්නෙ නෑ ඩබල් දාල. නැත්තම් ඉතින් නෑවිත් ඉන්නෙ නැහැනෙ![]()

Eya Ekka Match Balanna Giyada Danne Ne
Ada Lankawa Play Karana Ekak Thiyena Nisa
eroppeta giyada danne na![]()


Current Nedda Danne Neeeva kiyanna bae thamai. habai ithin eeye indalama penna nae. me tike kohomath vadiya penna nae thamai Kandy.
ඒක තමයි නේද? ෆයර් කට්ටිය එනකොට කොහෙමත් කට්ටිය නැතිවෙන්නෙ ගින්දරට බයේ ද දන්නෙ නෑ![]()

nandamma balanna yanna athiසමහරවිට දැන් එයා ලංකාවෙ කෙනෙක් කිවුව නිසා මෙයා එහෙ ගියා ද දන්නෙ නෑ තමයි![]()

Current Nedda Danne Ne
වහා ගිනි ඇවිලෙන සුළුයි...!!!
![]()
![]()
![]()
![]()
![]()

nandamma balanna yanna athi![]()
ඒකත් කියන්න බෑ තමයි. එහෙනම් වෙඩින් එකත් ළඟදි තියෙයි වගේ 
ඒකත් කියන්න බෑ තමයි. එහෙනම් වෙඩින් එකත් ළඟදි තියෙයි වගේ
![]()
කාගේ wedding එකක් ගැනද ඔය කියන්නේ?
ඔයා අද බිසී වගේ නේද? අර කැන්ඩි කියල ඉන්නෙ එක්කෙනෙක්. එයා ගැන විහිලුවට කිවුවෙඔයා අද බිසී වගේ නේද?

aha..![]()
උදේ නම් ටිකක් වගේ bz වෙලා තමය් හිටියේ? මන් හිතුවේ ඔයා offline කියලා, කොහොමද දැනගත්තේ මන් අවා කියලා ?![]()
ඇවිත් ඉන්නව දැක්ක. ඔව් මාත් ඕෆ්ලයින් වෙලා තමයි හිටියෙ. පීසී එක ගාව හිටියෙ නෑ. ඒක තමයි දැක්කෙ නැහැනෙ උදේ ඉන්නව. අපි වගේ ඉතින් පීසී එක ඉස්සරහට ම වගේ වෙලා ඉන්නෙ නැතුව ඇතිනෙ ඔයාල.
වැඩ කෝටියය්.
එක නෙවෙය් කෝ අපේ sayuu නංගි ??අපිට කොහෙද ඔයාලට වගේ වාසනාවක්, නිදහසේ EK එන්න.වැඩ කෝටියය්.
එක නෙවෙය් කෝ අපේ sayuu නංගි ??
එහෙම ද? ජොබ් කරන අයනම් ඉතින් නිදහස හරි අඩුයි තමයි. ජොබ් එකමනෙ ජීවිතේ වෙන්නෙ. ඇවිත් තියෙනව නේද එයා. ඔයා පොස්ට් එකක් දාල තියෙන්නෙ ත්රේඩ් එකේ. ඔයාට නංගිද වෙන්නෙ එයාව?



එහෙමද? එයා මට friend request දාල තියෙනවා. ඒත් මට ඒකට කොහොම respond කරන්නද කියලා හිතා ගන්න බෑ. එක ගැන එයාට කියන්න ඕනේ.
දන්නේ නෑ, එයා මට සැරයක් අක්කා කියලා කතා කළා, ඉතින් එකය් මන් එයාට නංගි කියලා කිව්වේ![]()
එහෙනම් ප්රයිවෙට් මැසේජ් එකක දාල කියන්න (හැබැයි එයාගෙ ලිස්ට් එකේ නැති අයට එහෙම එවන්න බැරි කරල ද දන්නෙ නෑ තියෙන්නෙ.). එහෙම නැත්තම් ඉතින් ත්රේඩ් එකට එයිනෙ තව පස්සෙ. එතකොට අහල බලන්න.
එහෙම ද? එහෙනම් ඉතින් එහෙම වෙන්න ඇති. අක්ක කිවුවත් නංගි කිවුවත් ඉතින් වෙනසක් වෙන එකක් නැහැනෙ. වයස දැනගත්තොත් තමයි වෙනසක් වෙන්නෙ.
