|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eroppeta giyada danne na :P

    සමහරවිට දැන් එයා ලංකාවෙ කෙනෙක් කිවුව නිසා මෙයා එ‍හෙ ගියා ද දන්නෙ නෑ තමයි :lol::lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඒක තමයි නේද? ‍ෆයර් කට්ටිය එනකොට කොහෙමත් කට්ටිය නැතිවෙන්නෙ ගින්දරට බයේ ද දන්නෙ නෑ :rofl:

    වහා ගිනි ඇවිලෙන සුළුයි...!!!
    :P :P :P :P :P

    picture.php

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Current Nedda Danne Ne

    ane manda kohoma hari nahane ithin.

    වහා ගිනි ඇවිලෙන සුළුයි...!!!
    :P :P :P :P :P

    picture.php

    වහා ගිනි ඇවිලෙන සුළුයිනම් ඉතින් මෙතන ගිණි නිවන හමුදාවෙ කෙනෙකුටත් ඉන්න වෙයි වගේ. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාගේ wedding එකක් ගැනද ඔය කියන්නේ?

    අර කැන්ඩි කියල ඉන්නෙ එක්කෙනෙක්. එයා ගැන විහිලුවට කිවුවෙ :D ඔයා අද බිසී වගේ නේද?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අර කැන්ඩි කියල ඉන්නෙ එක්කෙනෙක්. එයා ගැන විහිලුවට කිවුවෙ :D ඔයා අද බිසී වගේ නේද?

    aha.. :yes:
    උදේ නම් ටිකක් වගේ bz වෙලා තමය් හිටියේ? මන් හිතුවේ ඔයා offline කියලා, කොහොමද දැනගත්තේ මන් අවා කියලා ? :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aha.. :yes:
    උදේ නම් ටිකක් වගේ bz වෙලා තමය් හිටියේ? මන් හිතුවේ ඔයා offline කියලා, කොහොමද දැනගත්තේ මන් අවා කියලා ? :)

    ඇවිත් ඉන්නව දැක්ක. ඔව් මාත් ඕෆ්ලයින් වෙලා තමයි හිටියෙ. පීසී එක ගාව හිටියෙ නෑ. ඒක තමයි දැක්කෙ නැහැනෙ උදේ ඉන්නව. අපි වගේ ඉතින් පීසී එක ඉස්සරහට ම වගේ වෙලා ඉන්නෙ නැතුව ඇතිනෙ ඔයාල.
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    ඇවිත් ඉන්නව දැක්ක. ඔව් මාත් ඕෆ්ලයින් වෙලා තමයි හිටියෙ. පීසී එක ගාව හිටියෙ නෑ. ඒක තමයි දැක්කෙ නැහැනෙ උදේ ඉන්නව. අපි වගේ ඉතින් පීසී එක ඉස්සරහට ම වගේ වෙලා ඉන්නෙ නැතුව ඇතිනෙ ඔයාල.

    අපිට කොහෙද ඔයාලට වගේ වාසනාවක්, නිදහසේ EK එන්න.:( වැඩ කෝටියය්.:( එක නෙවෙය් කෝ අපේ sayuu නංගි ??
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට කොහෙද ඔයාලට වගේ වාසනාවක්, නිදහසේ EK එන්න.:( වැඩ කෝටියය්.:( එක නෙවෙය් කෝ අපේ sayuu නංගි ??

    එහෙම ද? ජොබ් කරන අයනම් ඉතින් නිදහස හරි අඩුයි තමයි. ජොබ් එකමනෙ ජීවිතේ වෙන්නෙ. ඇවිත් තියෙනව නේද එයා. ඔයා පොස්ට් එකක් දාල තියෙන්නෙ ත්‍රේඩ් එකේ. ඔයාට නංගිද වෙන්නෙ එයාව?
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    එහෙම ද? ජොබ් කරන අයනම් ඉතින් නිදහස හරි අඩුයි තමයි. ජොබ් එකමනෙ ජීවිතේ වෙන්නෙ. ඇවිත් තියෙනව නේද එයා. ඔයා පොස්ට් එකක් දාල තියෙන්නෙ ත්‍රේඩ් එකේ. ඔයාට නංගිද වෙන්නෙ එයාව?

    එහෙමද? එයා මට friend request දාල තියෙනවා. ඒත් මට ඒකට කොහොම respond කරන්නද කියලා හිතා ගන්න බෑ. එක ගැන එයාට කියන්න ඕනේ. :(:no:
    දන්නේ නෑ, එයා මට සැරයක් අක්කා කියලා කතා කළා, ඉතින් එකය් මන් එයාට නංගි කියලා කිව්වේ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද? එයා මට friend request දාල තියෙනවා. ඒත් මට ඒකට කොහොම respond කරන්නද කියලා හිතා ගන්න බෑ. එක ගැන එයාට කියන්න ඕනේ. :(:no:
    දන්නේ නෑ, එයා මට සැරයක් අක්කා කියලා කතා කළා, ඉතින් එකය් මන් එයාට නංගි කියලා කිව්වේ :D

    එහෙනම් ප්‍රයිවෙට් මැසේජ් එකක දාල කියන්න (හැබැයි එයාගෙ ලිස්ට් එකේ නැති අයට එහෙම එවන්න බැරි කරල ද දන්නෙ නෑ තියෙන්නෙ.). එහෙම නැත්තම් ඉතින් ත්‍රේඩ් එකට එයිනෙ තව පස්සෙ. එතකොට අහල බලන්න.

    එහෙම ද? එහෙනම් ඉතින් එහෙම වෙන්න ඇති. අක්ක කිවුවත් නංගි කිවුවත් ඉතින් වෙනසක් වෙන එකක් නැහැනෙ. වයස දැනගත්තොත් තමයි වෙනසක් වෙන්නෙ.
     
    ඔව්නේ?

    :lol:
     
    Status
    Not open for further replies.