අපෙ senior අයියා කෙනෙක් Dr Sanjaya Wasala සිරස ටිවි එකෙ කරන සිරස පෙට් ක්ලිනික් කියන වැඩසටහන ගොඩක් අය බලනවත් ඇති සුරතල් සතුන් ඇති කරන අයට ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඒ වැඩසටහනෙන් වැඩසටහන නොබලපු අයට බලන්න මම පුලුවන් විදියට එ වැඩසටහනෙ video දාන්නම් ඒත් එක්කම පුරතල් සුනඛයන් ගැන ඔයාලට තියන ගැටලු කියන්න මම උදව් කරන්නම් හැබැයි
හැබැයි එක එක ලෙඩ වලට බෙත් කියන්න කියලනම් අහන්න එපා මම බෙත් කියන්නෙ නම් නැ මෙ ත්රෙඩ් එකෙ මොකද බෙත් වල නම් විතරක් දැනගන බෙත් කරන්න ගිහින් තියන ලෙඩෙ දෙගුන් වෙන්නත් ඉඩ තියනවනෙ එකයි
මෙන්න shih tzu කියන breed එක ගැන කරපු වැඩසටහන
Sirasa Pet Clinic - Pet Care & Pet Health Program 2011.07.22 (Part I)
Sirasa Pet Clinic - Pet Care & Pet Health Program 2011.07.22 (Part II)