EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙ ඉස්කෝලෙ යන කාලෙ
    9.gif
    එක.. :D

    :frown::frown: කොස් පොල් සීයා ඉස්කෝලේ යන කාලේ එයා, එයාලගේ අම්මාගේ බඩේවත් නෑ....... :no: :rofl: :P :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Pissuda oi...mata giye tv eke ganata wada 1200 wadipura..polee na unge masa 11kata denne..abans diriya kiyala ae gana adu kare

    :oo: පොලී නෑ කිව්වට පොලී තියෙනවා බං..... අනික ඕක ඔය දෙන ගානට වඩා 10,000ක් අඩුවෙන් දෙන්න පුලුවන් උන්ට..... ඒත් එහෙම දෙන්නේ නෑ.... ඩීලර් දාලා ගත්තා නම් අඩුවට ගන්න තිබ්බා කෑෂ්...... :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නයා පෙනෙ පුප්පාන්නෙ නැහැලු:rofl:

    සනා කොලුවා නයා පෙන්නන්නෙ ඔහොමලු.. :D

    කරා:oo: පොඩි අය එනවා සහො මෙකට :(ඔයාල නිසා එ අයව හදා ගන්න බැහැ අපිට
    ගෙදර වගෙ හැසිරෙන්න එපා සහො:lol::rofl:


    :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: කොස් පොල් සීයා ඉස්කෝලේ යන කාලේ එයා, එයාලගේ අම්මාගේ බඩේවත් නෑ....... :no: :rofl: :P :lol:

    :lol::lol: අම්මගේ බඩේ නෙමේ බන් තාත්තගේ දණහිසේ !!:rofl:
     
    Status
    Not open for further replies.