කාළකණ්ණි මැතිවුස්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කාළකණ්ණි මැතිවුස්

    මචංලා මම මෙහෙම කීවට කවුරැවත් මගෙත් එක්ක තරහා වෙන එකක් නැ. බලපල්ලා මැතිවුස් ගේ තියෙන ආත්මාර්තකාමී ගැහිල්ල. ඕකා හැමදාම ඔය බලුවැඩේ කරනවා මූව කපලා වෙන එකෙක් ටීම් එකට ගත්තනම් කොච්චර හොදද. ඊයේ මැච් එකේ මූ ගැහුවේ නැහැනේ එක පාරක්වත් ඒකත් කමක් නෑ කියමුකෝ මැච් එක ඉවර වෙලා සුපර් ඕවර් එක දාන්න කට්ටිය කථා බහ කරනකොට මූ ඒකටවත් සහභාගී වුනේ නෑ දැක්කද ආත්මාර්ථ කාමී විදියට පැත්තකට වෙලා හිටියා. මූ මචංලා ටීම් එකේ වයිස් කැප්ටන් නේද. එහෙම එකේ මුගේ වගකීම ඒකද කියපල්ලකෝ බලන්න උබලගේ අදහස :no::no::no:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    reson Is Politics

    :no::no::no::no::no:

    රෙද්දේ පොලිටික්ස් මෙතනට ඇදාගන්න එපා බං ඊයේ මැච් එකේ තිබ්බ පොලිටික්ස් එකක් නෑ උගේ තියන ආත්මාර්තකාමී කම තමයි පෙන්නුවේ එහෙමනම් අනිත් උන්ටත් උට වගේ නොගහ ඉන්න තිබ්බනේ
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    okata kiyantha thiyenne ara sunflowers la kiyana dinana data kollo kiyana sinduwa thamai
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    රෙද්දේ පොලිටික්ස් මෙතනට ඇදාගන්න එපා බං ඊයේ මැච් එකේ තිබ්බ පොලිටික්ස් එකක් නෑ උගේ තියන ආත්මාර්තකාමී කම තමයි පෙන්නුවේ එහෙමනම් අනිත් උන්ටත් උට වගේ නොගහ ඉන්න තිබ්බනේ

    ane bun api kiyana kiyana widiyata gahanna ba:no::no::no::no:.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata:):):):).....dakkane iye sangage bokku tika :oo::oo::oo::oo:.e u athmartha kami nisada?:no::no::no::no:na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................:cool::cool::cool::cool::cool:ma ekka agree kauda???????????????????
     
    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo

    sirawata.. gahakin gediyak watunath munta politics thama.. oya labba amathaka karala daala idapanko oluwa nidahas karagena.. :no::no::no:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ane bun api kiyana kiyana widiyata gahanna ba:no::no::no::no:.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata:):):):).....dakkane iye sangage bokku tika :oo::oo::oo::oo:.e u athmartha kami nisada?:no::no::no::no:na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................:cool::cool::cool::cool::cool:

    ya ya uba hari :)
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    ane bun api kiyana kiyana widiyata gahanna ba:no::no::no::no:.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata:):):):).....dakkane iye sangage bokku tika :oo::oo::oo::oo:.e u athmartha kami nisada?:no::no::no::no:na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................:cool::cool::cool::cool::cool:ma ekka agree kauda???????????????????

    Siraa mchn
     
    වචනෙකින් හරි ටීම් එකට උදවු කරන නිසා තමයි බන් අපිට මෙච්චර අමාරැ. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් අපි දකින්න පුරැදු වෙන්න ඔනේ නැත්නම් අපිට කෙලවෙනකම් අපි දන්නෙත් නෑ උබ හිතනවා ඇති මම මෝඩ චූන් දානවා කියලා මම කතා කලේ සංගා ගැන නෙමෙයිනේ මැතිවුස්ගේ ආත්මාර්ථකාමී ගැහිලල ගැන ටීම් එකේ හැමෝටම ඒ වෙලාවේ preasure එක තමයි අනිත් වුන් උපරිම ගහන්න ට්‍රයි කරනකොට මැතිවුස් විතරක් එක දාලා ෂේප වුනා. මම කථා කලේ ඒක ගැන එහෙම නැතුව සංගා දිනපු awards ගැන නෙ‍ෙමයි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    sirawata.. gahakin gediyak watunath munta politics thama.. oya labba amathaka karala daala idapanko oluwa nidahas karagena.. :no::no::no:

    මචං මම දන්නේ නැහැ මේ ත්‍රෙඩ් එක දාපු එකාට මැතිව්ස් එක්ක මොනවා හරි පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවද කියලා.. එයා කොයිතරම් දුරට ක්‍රිකට් ගහලා තියෙනවද කියලා මම දන්නේ නෑ.. ඒත් ඒවගේ මැච් එකක තියෙන පීඩනේ දැන ගන්න පිට්ටනිය ඇතුලට ගිහිල්ල බලන්න් ඕන.. උඹට චූත් යයි.. එකෙක්වත් පරදින්න සෙල්ලම් කරන්නේ නැහැ.. හැමෝම කැමති දිනන්න.. ඒක නිසා කරුණාකරලා අපේ කොල්ලන්ට වචනයක්වත් කියන්න එපා..
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    mona match da ban.oka baluwath wadak naha.hama parama wage final gihin kelawaganiy

    hehe. aka thamai math eeye match eka balana gaman hama ekatama kiuwe.
    ape ewun match eka mula idan hodata gahan avilla anthimata pana adala adala gahagaththe.

    ape ewun match ekak dunuwoth or paradunath ehema keranne match eka balana ewunge boku tika cool kerala. balapan anith teams. muladi gahagena apu widiyata india wa wage team ekak gahuwanam un overs 15 withara match eka iwarai. Super Over one nane. :)