කාළකණ්ණි මැතිවුස්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ane bun api kiyana kiyana widiyata gahanna ba:no::no::no::no:.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata:):):):).....dakkane iye sangage bokku tika :oo::oo::oo::oo:.e u athmartha kami nisada?:no::no::no::no:na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................:cool::cool::cool::cool::cool:ma ekka agree kauda???????????????????

    :yes::yes::yes: Mathews පරදින්න ගිය මැචස් බර ගානක් ගොඩ දාල තියෙනව වගකීමෙන් සෙල්ලං කරල...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Angelo Mathews ලංකාවේ team එකේ ඉන්න Best finisher කෙනෙක් හොද තුන් ඉරියව් ක්‍රිඩකයෙන් :yes: පොර මැච් කියක් ලංකාවට දිනවලා දිලා තියනවා ද :yes: Mathews Injury වෙලා හිටියේ පහුගිය දවස් වල එය 100% සුවය ලබන්නේ නැතුව තමා ඊයේ මැච් එකත් play කරලා තියෙන්නේ :yes: එහෙම කෙනෙක්ට මෙහෙම කියන එක සාදාරන නෑ බන්  :no:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන්ලා මතිවුස් අනාගත නායකයා කියගෙනයි මහා ලොකුවට කට්ටිය ඉන්නේ හොඳ ක්‍රිකට් එක්ක ඉන්න ක්‍රීඩකයන් එක්ක පවුද්ගලිකව ඉන්න උන් දන්නවා මතිවුස්ට සැප එක දෙන්නේ කව්ද මොකක්ද උවමනාව..කියන එක.... අනාගත නායකයා හැමදාම ආබාද වලට ලක්වෙනවා එකත් කමක් නැ... සම්මාන ලාභී ක්‍රීඩකයාගේ ගෝලයෙක් තමයි මතිඋව්ස් කියන්නේ මොකද තමන්ගේ ලකුනුඅ ගහල මගේ වැඩේ මන් කර කන්දයාම පැරදුනාට මට කරන්න දෙයක් නැ කියන ජාතියේ එකෙක් තමයි....අනික මතිඋව්ස්වල ඊළගට නායක කමට ගෙන්න දගලන්නේ මේ රටේ ආගමික අන්තවාදියෙක්....මොකද ඉතින් ක්‍රිකට් කණ්ඩායමේ නායක කම මහා ජාතියෙන් පිට මහා ආගමෙන් පිට දුන්නේ නැනේ.... මේක පොඩි ඉඟියක් විතරයි...
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං මම දන්නේ නැහැ මේ ත්‍රෙඩ් එක දාපු එකාට මැතිව්ස් එක්ක මොනවා හරි පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවද කියලා.. එයා කොයිතරම් දුරට ක්‍රිකට් ගහලා තියෙනවද කියලා මම දන්නේ නෑ.. ඒත් ඒවගේ මැච් එකක තියෙන පීඩනේ දැන ගන්න පිට්ටනිය ඇතුලට ගිහිල්ල බලන්න් ඕන.. උඹට චූත් යයි.. එකෙක්වත් පරදින්න සෙල්ලම් කරන්නේ නැහැ.. හැමෝම කැමති දිනන්න.. ඒක නිසා කරුණාකරලා අපේ කොල්ලන්ට වචනයක්වත් කියන්න එපා..

    මචං මටනම් මැතිවුස් එක්ක කිසිම ප්‍රශ්ණයක් නෑ අනික උබට ක්‍රිකට් ගහලා චූ ගියාද කියලා මම දන්නෙත් නෑ අපිට නම් ක්‍රිකට් ගහනකොට කවදාවත් චූ ගිහින් නෑ. එහෙමනම් අනිත් ටීම් වල උන්ට හැමෝටම චූ යන්න ඔනේ :lol::lol::lol: පීඩනයක් යටතේ සෙල්ලම් කරන්න තමයි හැමෝම ට්‍රේනිං කරවන්නේ. එහෙම නෙමයිනම් මේ අපි උබලටත් ටීම් එකට සෙල්ලම් කරන්න බැරියේ

    මම පිලිගන්නවා මැතිවුස් අපි පරදින්න ගිය මැච් ගොඩක් ගොඩ දාලා තියනවා කියනවා එක. අවිවාදයක් නෑ දිල්ශාන් කැප්ටන් කරන්න කලින් මැතිවුස් සුපිරියට සෙල්ලම් කරා. ඒ වුනත් පිලිගනින් දැන් මැතිවුස් ඉස්සර වගේ නෙමෙයි කියන එක. ඉස්සර වගේ හොදට දැන් බැට් කරන්නේ නැ කියන එක

    අනික අපේ කොල්ලන්ට අපි මුකුත් කියනවා නෙමෙයි අපිට ක්‍රිකට් වලට තියන ආසාවට ආදරේට වැරද්දක් දැක්කම කියවෙනවා සිංහයෝ හැමදාමත් සිංහයෝ වගේ ඉන්න ඔනේ :cool::cool::cool::cool:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    Uba kiyana eka hari machan, Sanga hamadama balanne thaniyama gaha uge goda wadikaranna.. Nathuwa kawadawath match dinawanna play karana ekek newei sanga..
    Mathews issara ehema ne ban.. Eth awankawama dan nam u ehema thamai..
    Mama uba kiyana deta 100% agreeed macahn..
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචන්ලා මතිවුස් අනාගත නායකයා කියගෙනයි මහා ලොකුවට කට්ටිය ඉන්නේ හොඳ ක්‍රිකට් එක්ක ඉන්න ක්‍රීඩකයන් එක්ක පවුද්ගලිකව ඉන්න උන් දන්නවා මතිවුස්ට සැප එක දෙන්නේ කව්ද මොකක්ද උවමනාව..කියන එක.... අනාගත නායකයා හැමදාම ආබාද වලට ලක්වෙනවා එකත් කමක් නැ... සම්මාන ලාභී ක්‍රීඩකයාගේ ගෝලයෙක් තමයි මතිඋව්ස් කියන්නේ මොකද තමන්ගේ ලකුනුඅ ගහල මගේ වැඩේ මන් කර කන්දයාම පැරදුනාට මට කරන්න දෙයක් නැ කියන ජාතියේ එකෙක් තමයි....අනික මතිඋව්ස්වල ඊළගට නායක කමට ගෙන්න දගලන්නේ මේ රටේ ආගමික අන්තවාදියෙක්....මොකද ඉතින් ක්‍රිකට් කණ්ඩායමේ නායක කම මහා ජාතියෙන් පිට මහා ආගමෙන් පිට දුන්නේ නැනේ.... මේක පොඩි ඉඟියක් විතරයි...

    අනිවා මචං මම කියන්නේ දැන් මැතිවුස් සෙල්ලම් කරන්නේ මං මගේ වැඩේ කරා කණ්ඩායම පැරදුනාට මට කරන්න දෙයක් නෑ කියනවා වගේ තමයි ඒක තමයි මමත් මෙච්චර මේ කියෙවුවේ
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචං මටනම් මැතිවුස් එක්ක කිසිම ප්‍රශ්ණයක් නෑ අනික උබට ක්‍රිකට් ගහලා චූ ගියාද කියලා මම දන්නෙත් නෑ අපිට නම් ක්‍රිකට් ගහනකොට කවදාවත් චූ ගිහින් නෑ. එහෙමනම් අනිත් ටීම් වල උන්ට හැමෝටම චූ යන්න ඔනේ :lol::lol::lol: පීඩනයක් යටතේ සෙල්ලම් කරන්න තමයි හැමෝම ට්‍රේනිං කරවන්නේ. එහෙම නෙමයිනම් මේ අපි උබලටත් ටීම් එකට සෙල්ලම් කරන්න බැරියේ

    මම පිලිගන්නවා මැතිවුස් අපි පරදින්න ගිය මැච් ගොඩක් ගොඩ දාලා තියනවා කියනවා එක. අවිවාදයක් නෑ දිල්ශාන් කැප්ටන් කරන්න කලින් මැතිවුස් සුපිරියට සෙල්ලම් කරා. ඒ වුනත් පිලිගනින් දැන් මැතිවුස් ඉස්සර වගේ නෙමෙයි කියන එක. ඉස්සර වගේ හොදට දැන් බැට් කරන්නේ නැ කියන එක

    අනික අපේ කොල්ලන්ට අපි මුකුත් කියනවා නෙමෙයි අපිට ක්‍රිකට් වලට තියන ආසාවට ආදරේට වැරද්දක් දැක්කම කියවෙනවා සිංහයෝ හැමදාමත් සිංහයෝ වගේ ඉන්න ඔනේ :cool::cool::cool::cool:

    Sirawata ban, mooge loku wenasak thiayanwa issarata wada.. Ekko moota confidence na.. Nathnam wena prashnayak.. :angry
     
    Mar 16, 2012
    310
    132
    0
    මචං මම දන්නේ නැහැ මේ ත්‍රෙඩ් එක දාපු එකාට මැතිව්ස් එක්ක මොනවා හරි පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවද කියලා.. එයා කොයිතරම් දුරට ක්‍රිකට් ගහලා තියෙනවද කියලා මම දන්නේ නෑ.. ඒත් ඒවගේ මැච් එකක තියෙන පීඩනේ දැන ගන්න පිට්ටනිය ඇතුලට ගිහිල්ල බලන්න් ඕන.. උඹට චූත් යයි.. එකෙක්වත් පරදින්න සෙල්ලම් කරන්නේ නැහැ.. හැමෝම කැමති දිනන්න.. ඒක නිසා කරුණාකරලා අපේ කොල්ලන්ට වචනයක්වත් කියන්න එපා..

    මචන් මම Engineer කෙනෙක් විදිහට වැඩ කරන්නෙ ඒකෙ පීඩනය වගකීම මම හොදට දන්නව design එකක් පොඩ්ඩ්ක වත් වරද්දන්න බැහැ වැරදුනොත් ආ කමක් නැහැ පීඩනයට වෙච්ච දෙයක්නෙ වෙන නිකන් කෙනෙක්ට ඔය ගානටවත් කරන්න බැහැනෙ කියල shape කරන්නෙ නැහැනෙ ඒක මගෙ වගකීම මම ඒක කරන්න ඕනි... Mathews ලව ඔතෙන්ට යවල තියෙන්නෙ අපිට ඕක කරන්න බැරි හින්ද.. ඌ දැන ගන්න ඕනි preasure එක අරගෙන සෙල්ලම් කරන්න super over එකේදි තිසරට ලොකු ශොට් වැදුනෙ නැහැ මචන් ඒත් ඌ Try කරා බලපන් බෝල 5 ට ලකුණු 20ක් ගහන්න තිබුනත් ඌ එක දාල එහා පැත්තට යනව... ඒකද බන් වගකීම කියන්නෙ ඌ හොදට ගහපු match ඕනි තරම් හොද match අතරෙ ඉදල හිටල ඔහොම වෙනවනම් කමක් නැහ මචන් ඒත් ලගකදි ඉදල ඌ හැම එකේම ඔහොමයි
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කට්ටිය දැම්ම ඉඳං බය වෙලා අන්තිමට කෙලව ගනියි කියලා.............
    බලාපොරොත්තු නැති කරගන්න එපා....................
    බලාපොරොත්තු තමා ජීවිතේ කියනනේ.................
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ane bun api kiyana kiyana widiyata gahanna ba:no::no::no::no:.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata:):):):).....dakkane iye sangage bokku tika :oo::oo::oo::oo:.e u athmartha kami nisada?:no::no::no::no:na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................:cool::cool::cool::cool::cool:ma ekka agree kauda???????????????????

    :yes::yes::yes::yes:
     
    Apr 30, 2012
    583
    40
    0
    Mathews tikak amuthu dial eka thamai..habay eye match eke pressure wadi hinda dial eka podak awul wenna athe..oka issara match goda dala tiyanawa
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කඩේ යන් නැති එකා;13517098 said:
    මචන් මම Engineer කෙනෙක් විදිහට වැඩ කරන්නෙ ඒකෙ පීඩනය වගකීම මම හොදට දන්නව design එකක් පොඩ්ඩ්ක වත් වරද්දන්න බැහැ වැරදුනොත් ආ කමක් නැහැ පීඩනයට වෙච්ච දෙයක්නෙ වෙන නිකන් කෙනෙක්ට ඔය ගානටවත් කරන්න බැහැනෙ කියල shape කරන්නෙ නැහැනෙ ඒක මගෙ වගකීම මම ඒක කරන්න ඕනි... Mathews ලව ඔතෙන්ට යවල තියෙන්නෙ අපිට ඕක කරන්න බැරි හින්ද.. ඌ දැන ගන්න ඕනි preasure එක අරගෙන සෙල්ලම් කරන්න super over එකේදි තිසරට ලොකු ශොට් වැදුනෙ නැහැ මචන් ඒත් ඌ Try කරා බලපන් බෝල 5 ට ලකුණු 20ක් ගහන්න තිබුනත් ඌ එක දාල එහා පැත්තට යනව... ඒකද බන් වගකීම කියන්නෙ ඌ හොදට ගහපු match ඕනි තරම් හොද match අතරෙ ඉදල හිටල ඔහොම වෙනවනම් කමක් නැහ මචන් ඒත් ලගකදි ඉදල ඌ හැම එකේම ඔහොමයි

    මචං මම ඕක ගැන ටිකක් දන්න නිසයි මෙහෙම කියන්නේ.. සාමාන්‍යයෙන් දෙන්නෙක් බැට්කරද්දි ප්ලෑන් එකකට ගහන්නේ.. උදාහරනයක් කියනවනම් ඊයේ මැතිව්ස් එද්දි දිල්ශාන් හොදටම ගහනවා, ඌට හොදට බෝලේ පේනවා.. ඌට ශොට් වලට යන්න ලේසි.. ඉතිං දිල්ශාන්ට වැඩිපුර පන්දුවට පහරදීමේ අවස්ථාව දෙන එක තමයි වෙන්න ඕන.. ඌ රනවුට් උනෙත් ස්ට්‍රයික් එක ගන්න ගිහිල්ලා.. ඉතිං ඊයේ මැතිව්ස් කලෙත් වැඩිපුර ස්ට්‍රයික් එක දිලීට දෙන්න එක දාපු එක.. ඒක තමයි ප්ලෑන් එක.. මෙතන මැතිව්ස් මේන් බැට්ස්මන් උනානම් ඌ මීට වඩා වෙනස් විදියටයි බැට් කරන්නේ.. මම හිතන්නේ උඹට තේරෙන්න ඇති මම කියපු දේ..
     
    එල එල මචන්.....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Anji gahala match dinawanakota munta hodai, paradinakota baninawa..

    tho cricket galala na kiyala ekenma penawa...

    yako ethana tiyana pressure eke sangath catch miss karanawa nam 140kmh wegen ena ball hama ekatama 6 - 4 ewa gahannada yako kiyanne...

    thoth ara mahinda adesundaraya wage thamai... danne nathi korala nati magul kiyawanawa nikan puluwan eka wage...