Labrador Retriever - BAWWO ATHI KARANA AYA INNAWADA

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
Bump_zpsa5c403cc.gif
 
CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
මම කට්ටා;13519187 said:
:shocked: දාපන් දාපන් :)
හැලය තෝ නිකන්වත් කිව්වේ නෑ:growl::growl::growl:
කමක් නෑ දැන්වත් දාපන්
:lol::lol::lol:

ONNA EHENAM BALAAGANIN..
KOTTAWE THANAKIN GATHTHE,,,

මෙන්න මගේ පුන්චි පැටියා. ගෙනාවෙ ඊයෙ. හරිම දන්ගක්කරය. අහු උන දේ හපනවා.

වර්ගය - ලැබ්‍රොඩෝ රිට්‍රීවර් - LABRADOR RETREIVER
වයස - සති 6
නම - ලියෝ (පිරිමි සතෙක්)
පාට - ගෝල්ඩන් යෙලෝ

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ONNA EHENAM BALAAGANIN..
    KOTTAWE THANAKIN GATHTHE,,,

    මෙන්න මගේ පුන්චි පැටියා. ගෙනාවෙ ඊයෙ. හරිම දන්ගක්කරය. අහු උන දේ හපනවා.

    වර්ගය - ලැබ්‍රොඩෝ රිට්‍රීවර් - LABRADOR RETREIVER
    වයස - සති 6
    නම - ලියෝ (පිරිමි සතෙක්)
    පාට - ගෝල්ඩන් යෙලෝ

    ahh ela machan. lassanai:):):)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,380
    3,764
    113
    Colombo
    වර්ගය - ලැබ්‍රොඩෝ රිට්‍රීවර් - LABRADOR RETREIVER
    වයස - සති 6
    නම - ලියෝ (පිරිමි සතෙක්)
    පාට - ගෝල්ඩන් යෙලෝ[/COLOR][/SIZE][/B]

    Keeyak unada machan patiyava???.... :):):)
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ONNA EHENAM BALAAGANIN..
    KOTTAWE THANAKIN GATHTHE,,,

    මෙන්න මගේ පුන්චි පැටියා. ගෙනාවෙ ඊයෙ. හරිම දන්ගක්කරය. අහු උන දේ හපනවා.

    වර්ගය - ලැබ්‍රොඩෝ රිට්‍රීවර් - LABRADOR RETREIVER
    වයස - සති 6
    නම - ලියෝ (පිරිමි සතෙක්)
    පාට - ගෝල්ඩන් යෙලෝ

    Hari lassanayi zooty leo.. :cool::cool:
    btw I've commented on same post in chat section.. :nerd:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ONNA EHENAM BALAAGANIN..
    KOTTAWE THANAKIN GATHTHE,,,

    මෙන්න මගේ පුන්චි පැටියා. ගෙනාවෙ ඊයෙ. හරිම දන්ගක්කරය. අහු උන දේ හපනවා.

    වර්ගය - ලැබ්‍රොඩෝ රිට්‍රීවර් - LABRADOR RETREIVER
    වයස - සති 6
    නම - ලියෝ (පිරිමි සතෙක්)
    පාට - ගෝල්ඩන් යෙලෝ

    :love::love::love::love::love:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල මචං බලු පැටියා හොඳයි වගේ ලස්සනයි.
    දැන් උඹ මෙයාව හොඳට කන්න බොන්න දීලා දිගටම හදපන්
    යකෝ ශොපින් බෑග් වල කන්න දෙන්න එපා බන්.
    උට හොඳ පිඟානක් වෙන් කරලා තියපන්.
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මම කට්ටා;13524497 said:
    එල එල මචං බලු පැටියා හොඳයි වගේ ලස්සනයි.
    දැන් උඹ මෙයාව හොඳට කන්න බොන්න දීලා දිගටම හදපන්
    යකෝ ශොපින් බෑග් වල කන්න දෙන්න එපා බන්.
    උට හොඳ පිඟානක් වෙන් කරලා තියපන්.

    NA MACHAN. SHOPIN BAG WAGE DEWAL MEYAATA PEENNA BA, EWA ADAGENA DUWANAWA.
    MEYAATA KANNA API KANAWA WAGEMA WIDURU PINGANAK THIYENAWAA..

    DANATA NAM DENA OONA DEYAK KANAWA :cool:
     
    Last edited: