2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මමත් මේ 99 කාර්ඩ් දාගෙන බන් සෙට් වෙන්නේ....:sorry::sorry::sorry:ඔක්:01 වෙනිදායින් පස්සෙ හරි:)

    හැමදාම කරන්න සල්ලි නෑ බං..
    මම ජොබ් එකක් කරන එකක්යැයි.
    10GB dialog 1800/= බිල..:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    HP තමා හොදම ලැප්ටොප්

    :frown: ලබ්බ තමා...... HP හොදයි තෝ වගේ මෝඩ මූසලයෙක්ට..... සහෝ මගේ තරහා අවුස්ස ගන්නේ නැතුව හිටපිය.... උඹට ඔච්චරටම HP හොද නම් ගිහින් ගනින්.... මම මුකුත් කියන්නේ නෑ..... කැඩුනහම අඩාගෙන වරෙන්කෝ....... :lol: :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තිලීස් කියන්නෙ නිහඬව ඉඳිමින් එළකිරි එකේ ගොඩක් දෙනෙකුගෙ ගීත ඉල්ලීම් ලබාදෙන කෙනෙක්. කිඹුල අයියට ඒක මතක්වීම අගය කරනව.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    එකක් හදල දීපන්... :cool::cool::cool: මම ඔය රෙද්දවල් දන්නෙ නෑ.. :baffled::baffled::baffled:

    11.gif
    11.gif
    11.gif


    rs 75 ක hutch reload එකක් දාගනින් බන් 2gb හම්බ වෙනවා:cool::cool::cool:.


    adooo sirada bn..?:nerd::nerd::nerd:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :frown: ලබ්බ තමා...... HP හොදයි තෝ වගේ මෝඩ මූසලයෙක්ට..... සහෝ මගේ තරහා අවුස්ස ගන්නේ නැතුව හිටපිය.... උඹට ඔච්චරටම HP හොද නම් ගිහින් ගනින්.... මම මුකුත් කියන්නේ නෑ..... කැඩුනහම අඩාගෙන වරෙන්කෝ....... :lol: :rofl:
    :baffled::baffled::baffled::baffled::(:(:(:sorry::sorry::sorry: BTW -100 REPS :cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැටියා;13520457 said:
    අපිට සිංදු රික්වෙස්ට් කරන්න බැරිද කිඹුලා අංකල්? :P
    පුලුවන්. මේ සතියෙ ඉල්ලන ඒවා දෙන්නෙ ලබන සතියේ.. :rolleyes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පැටියා;13520457 said:
    අපිට සිංදු රික්වෙස්ට් කරන්න බැරිද කිඹුලා අංකල්? :P

    puluwan habai denne labana sathiye mama hithanne :D
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    පැටියා;13520457 said:
    අපිට සිංදු රික්වෙස්ට් කරන්න බැරිද කිඹුලා අංකල්? :P

    අද ඉල්ලපන් ලබන සතියේ දෙයි :):)