එහෙමද. ඉන්දියා 140ක් ගහල නේ. කලින් මැච් එකේ හැටියට මේ ගානත් ඇති වෙයි.Deyyane kiyala ada Kohli ya gahuve naha ban...![]()
එහෙමද. ඉන්දියා 140ක් ගහල නේ. කලින් මැච් එකේ හැටියට මේ ගානත් ඇති වෙයි.Deyyane kiyala ada Kohli ya gahuve naha ban...![]()
තිලීස් කියන්නෙ නිහඬව ඉඳිමින් එළකිරි එකේ ගොඩක් දෙනෙකුගෙ ගීත ඉල්ලීම් ලබාදෙන කෙනෙක්. කිඹුල අයියට ඒක මතක්වීම අගය කරනව.

හැමදාම කරන්න සල්ලි නෑ බං..
මම ජොබ් එකක් කරන එකක්යැයි.
10GB dialog 1800/= බිල..![]()
මම Airtel Unlimited... 1800/=...fup vetunata passe radio ahana gaman thread ekata enna be...
eka nisa eken radio eka ahanava
(4n ekata dagena) 99k dala thread ekata set venava

පැටියා;13520349 said:කිඹුලා අයියා මෙච්චර වැඩ්ඩෙක් කියලා දැන උන්නෙ නෑනෙ බොස්![]()
ඒකනේ එදා මම කිව්වේ උඹ කිඹුල් මාමිව අදුරන්නේ නෑ කියලා හරියට.......

තෑන්ක්ස් මචන්.
langadi neda register wela tiyenne..
ඇයි ළමා දිනයෙන් පස්සේ උබ ලොකු වෙනවද?මමත් මේ 99 කාර්ඩ් දාගෙන බන් සෙට් වෙන්නේ....ඔක්:01 වෙනිදායින් පස්සෙ හරි
![]()

දැන් ඉන්න කොල්ලො අමරදේවයානන්ගෙ ගීත වැඩිය අහන්නැත්තෙ ඇයි.![]()

Dialog නම් fup වැටුනත් රේඩියෝ අහන්නත් පුලුවන් Post දාන්නත් පුලුවන් අවුලක් නෑ.
මමත් හැමදාම කාඩ් දාන් එන්නෑ බන්..උබ හිතුවද මට පිස්සු කියලා...මම Airtel Unlimited... 1800/=...fup vetunata passe radio ahana gaman thread ekata enna be...
eka nisa eken radio eka ahanava
(4n ekata dagena) 99k dala thread ekata set venava
![]()

මම Airtel Unlimited... 1800/=...fup vetunata passe radio ahana gaman thread ekata enna be...
eka nisa eken radio eka ahanava
(4n ekata dagena) 99k dala thread ekata set venava

එහෙමද. ඉන්දියා 140ක් ගහල නේ. කලින් මැච් එකේ හැටියට මේ ගානත් ඇති වෙයි.

ඇයි ළමා දිනයෙන් පස්සේ උබ ලොකු වෙනවද?![]()

රෑ 12න් පස්සේ නේද ?
![]()

ඔව්thanx bro
prepaid??

ඔව් බන්adooo sirada bn..?

බොරු නම් අහපන් අරවින්දයා, බඩියා, its my style ඔය ඔක්කොම hutch

fake account 200ක් විතර දැන්මම හදාගනින් ඔය ත්රෙඩ් එක බම්ප් කරන්න![]()

හික්ස්...... එපා වෙනවා බං.....සමහරැ අමරදේව කියන්නේ කවුද කියල දන්නවද දන්නෙත් නෑ.එ උන් අමරදෙවයන්ගේ සිංදු අහලා නැති නිසා![]()
80 - 90 වර්ෂ වල හින්දි ෆිල්ම් වල විතරක් සිංදු දාන විශේෂ ෂො එකක් කරනවද ?![]()